දරුවාගේ උසස් අධ්‍යාපන සිහින වඩාත් විශ්වාසයෙන් හඹා යාම සඳහා වන ආකර්ෂණීය අධ්‍යාපන අරමුදලක් ගොඩනංවා ගැනීමට අත්වැලක් සපයයි.
ඔබේ ආයෝජනය තරඟකාරී ලාභාංශ සමඟ වර්ධනය වීමට ඉඩ සලසමින් කල්පිරීමේදී ආකර්ෂණීය ප්‍රතිලාභයක් හිමිකර දෙයි.
ඔබේ ආයෝජනයට ලබාදිය හැකි ඉහළම ප්‍රතිලාභ හිමිවන පරිදි, සැලසුම කල්පිරීමේදී ප්‍රසාද දීමනාවක් (Loyalty Bonus) හිමිකර දෙයි.
අනපේක්ෂිත මූල්‍ය අවශ්‍යතාවකදී ඔබේ අරමුදලින් කොටස් වශයෙන් මුදල් ලබාගැනීමේ පහසුව. (Partial Withdrawals)
Lorem ipsum dolor sit amet consectetur adipiscing elit Ut et massa mi. Aliquam in hendrerit urna.
අවුරුදු 18 (ආසන්නතම උපන්දිනය)
අවුරුදු 60 (ආසන්නතම උපන්දිනය)
අවුරුදු 70 (නිශ්චිත)
අවුරුදු 10-30
Customise your plan to match your life, not the other way around.
Add these optional covers to your Union Sisumaga Plus for enhanced financial protection, giving you and your loved ones greater peace of mind during life’s unexpected challenges.
These covers provide financial support in the event of a hospitalisation ensuring you receive the necessary medical treatment and financial assistance.
These covers provide financial protection in case of total or partial disability.
These covers provide extra financial protection beyond the basic policy ensuring your loved ones are financially supported in the unfortunate event of the demise of the life assured.
මෙම අතිරේක ආවරණ රක්ෂණ සැලසුම් කාලසීමාව තුළ ඇතිවන අනපේක්ෂිත රෝහල්ගතවීමකදී, අත්‍යවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර නිසි අවස්ථාවේදී ලබාගැනීම සඳහා අවශ්‍ය වන මූල්‍යමය රැකවරණය සපයයි.
මෙම අකර්මණ්‍යතා ආවරණ රක්ෂණ සැලසුම් කාලසීමාව තුළ සිදුවන පූර්ණ හෝ අර්ධ නිත්‍ය අකර්මණ්‍යතාවකදී මූල්‍යමය රැකවරණය සපයයි.
මෙම ආවරණ රක්ෂණ සැලසුම් කාලසීමාව තුළ සිදුවන ජීවිත රක්ෂිතයාගේ වියෝවකදී මරණ ප්‍රතිලාභයෙන් ඔබ්බට ගොස් අතිරේක මූල්‍යමය රැකවරණයක් හිමිකර දෙයි.