යූනියන් ඇෂුවරන්ස් සමාගමේ
රක්ෂණ උපදේශකවරයෙකු වන්න

යූනියන් ඇෂුවරන්ස් සමාගමේ අරමුණ වන්නේ ගනුදෙනුකරුවන්ට විශිෂ්ට මගපෙන්වීමක් සමගින් අතිවිශිෂ්ට සේවාවක් පිරිනැමීම ය.

යූනියන් ඇෂුවරන්ස් සමාගමේ
රක්ෂණ උපදේශකවරයෙකු වන්න

සුවිශේෂී වෘත්තීය අවස්ථා සහිත
රක්ෂණ උපදේශක වෘත්තියට පිවිසෙන්න

යූනියන් ඇෂුවරන්ස් සමාගමේ රක්ෂණ උපදේශක තනතුර යනු හුදෙක් රැකියාවක් පමණක් නොවේ. එය වෘත්තීය ජීවිතයේ ඉදිරි ගමනට වැදගත් වන අවස්ථා රාශියක් පිරිනමන සුවිශේෂී තනතුරකි. එමගින් ඔබට පෞද්ගලික වශයෙන් සැබැවින්ම තෘප්තියක් ගෙනෙන, මූල්‍යමය වශයෙන් බෙහෙවින් ඵලදායී රැකියා ජීවිතයක සතුට අත්විඳීමට හැකි වනු ඇත. ඔබගේ කැපවීම මත ඔබට සීමා මායිම් අතික්‍රමණය කරමින් සාර්ථකත්වයේ මාවතේ ඉදිරියටම ගමන් කිරීමට හැකියාව ලැබේ.
ඒ සුවිශේෂී ගමන් මග ඇරඹෙන්නේ මෙතැනිනි.

යූනියන් ඇෂුවරන්ස් රක්ෂණ උපදේශකවරයෙකු යනු කවරෙක්ද?

අපගේ ‘යූනියන් ඇෂුවරන්ස්’ උපදේශකවරුන් යනු සෑම පියවරකදීම අපගේ අරමුණු ඉටුකිරීම වෙනුවෙන් කැපවුණු, විශ්වාසවන්ත වෘත්තිකයින් පිරිසකි.

ඔබට වඩාත්ම වටිනා දේ සුරක්ෂිත කර දීම උදෙසා, අප සතු පුළුල් රක්ෂණ විසඳුම් සහ සේවාවන් භාවිත කරමින් ඔවුන් ඔබට පුද්ගලීකරණය කළ මගපෙන්වීම් ලබා දෙයි.

අවස්ථාවක් ලබාගන්න

ඔබේ හීන කරා යන්නටත්, සාර්ථක වෘත්තීය ගමනක් අරඹන්නටත් ලැබෙන මේ අපූරු අවස්ථාවන් මඟ හරවා නොගන්න.







    අප සමඟ සම්බන්ධ වීමට හේතු

    ඉහළ ආදායම

    සුවිශේෂ රැකියා සාර්ථකත්වයන් සඳහා අවස්ථා

    සමූහ ජීවිත රක්ෂණය සහ පවුල් සැත්කම් ආවරණය

    විදෙස් සංචාර සහ ජාත්‍යන්තර වැඩසටහන්

    වෘත්තීය පුහුණු අවස්ථා සහ පෞරුෂ සංවර්ධන වැඩසටහන්

    ඔබ කැමති ස්ථානයක සිට කැමති ක්‍රමයකට රාජකාරි කිරීමේ නිදහස