යූනියන් ඇෂුවරන්ස් හි ආයතනික සමාජ වගකීම

ශ්‍රී ලංකාව පුරා ප්‍රජාවන්, අධ්‍යාපනය, සහ තිරසාරත්වය සවිබල ගැන්වීමට කැපවෙමින්, දිගුකල් පවතින ධනාත්මක වෙනසක් නිර්මාණය කිරීම සහ වර්ධනය පවත්වා ගැනීම උදෙසා අපි කටයුතු කරන්නෙමු.

යූනියන් ඇෂුවරන්ස් හි ආයතනික සමාජ වගකීම

මානව ප්‍රගතිය සවිබල ගන්වමු.
පිරිපුන් සුවසෙත නිති සලසන්නෙමු.

යුනියන් ඇෂුවරන්ස් හි ආයතනික සමාජ වගකීම යනු ජීවිත සුරැකීම සහ සුවසෙත සැලසීම සඳහා වන අපගේ අරමුණ ඉදිරියට රැගෙන යෑමකි. වඩාත්ම වැදගත් දේ සුරකිමින් මානව ප්‍රගතිය සවිබල ගැන්වීම සඳහා වන අපගේ දැක්ම පෙරදැරි කර ගනිමින්, රක්ෂණයෙන් ඔබ්බට ගොස් අප සේවය කරන ප්‍රජාවන් තුළ ධනාත්මක, දීර්ඝ කාලයක් පවතින ඵලදායිත්වයක් ඇති කිරීමට අපි කටයුතු කරන්නෙමු.
අපගේ ආයතනික සමාජ වගකීම් කටයුතු මඟින් ජාතික ස්ථාවරත්වය සහ තිරසර සංවර්ධනය සඳහා දායක වන දීර්ඝ-කාලීන ප්‍රජා සුවසෙත, පහසුවෙන් සුවසේවා ලබාගැනීමේ හැකියාව සහ රෝග වැළැක්වීමේ ක්‍රියාමාර්ග ප්‍රවර්ධනය කිරීම සඳහා පරිසර, සමාජ හා පාලන තත්ත්වයන්ට අනුකූල වැඩසටහන් ඔස්සේ සෞඛ්‍යය, ස්ථාවරත්වය, සහ දැනුවත්භාවය ඉහළ නංවයි.

අපගේ ආයතනික සමාජ වගකීම සඳහා වන කැපවීම

වඩාත් සෞඛ්‍ය සම්පන්න ශ්‍රී ලංකාවක් සඳහා අරමුණුකාරක ඵලදායීත්වයක්. අපගේ ආයතනික සමාජ වගකීම ගොඩනැඟෙන්නේ මූලික සිද්ධාන්ත තුනක් ඔස්සේය:

අදාළත්වය

හදිසි සහ වෙනස් වන සමාජමය අවශ්‍යතා සම්බන්ධයෙන් කටයුතු කිරීම

තිරසාරත්වය

දීර්ඝ-කාලීන වටිනාකම් නිර්මාණය කිරීම

සමානාත්මතාව

අපගේ පාරිභෝගිකයින්ගෙන් ඔබ්බටද ප්‍රතිලාභ ව්‍යාප්ත කිරීම

මනාව සැකසූ, ඵලදායීත්වය මැන ගත හැකි වැඩසටහන් ඔස්සේ වඩාත් සෞඛ්‍ය සම්පන්න සහ සුරක්ෂිත අනාගතයක් වෙත යන ගමන්මඟෙහි සෑම අදියරකදීම සැමට සහාය වීම අපගේ අරමුණ වේ.

Our Focus Areas

Raising Education & Awareness

Improving understanding of diabetes, its risks, and long‑term impact through accessible community education.

Promoting Healthy Lifestyles

Encouraging sustainable changes in nutrition, physical activity, and everyday habits that support long‑term well‑being.

Supporting Early Detection & Risk Management

Providing free diabetes screening and guidance to enable early identification and timely medical intervention.

Fostering Community Engagement

Partnering with local communities, healthcare professionals, & institutions to create shared responsibility for better health outcomes.

ප්‍රධානතම ආයතනික සමාජ වගකීම් වැඩසටහන

යූනියන් ඇෂුවරන්ස් සුවමඟ
රෝග වැළැක්වීමේ සෞඛ්‍ය කටයුතු ඔස්සේ ප්‍රජා සුවසෙත ඉහළ නැංවීම
යූනියන් ඇෂුවරන්ස් සුවමඟ යනු ශ්‍රී ලංකාවේ ඉහළ යමින් පවතින දියවැඩියා තත්ත්වය සම්බන්ධයෙන් කටයුතු කිරීම වෙනුවෙන්ම කැප වූ අපගේ ප්‍රධානතම ආයතනික සමාජ වගකීම් වැඩසටහනයි. රෝග වැළැක්වීම සහ කල්තියා හඳුනා ගැනීම මූලික කර ගත් සුවමඟ මඟින් පිළිබිඹු වන්නේ ජීවිත සුරැකීම යනුවෙන් අදහස් වන්නේ සෞඛ්‍ය සම්පන්නව, දැනුවත්ව, සහ සවිබල ගැන්වී ජීවත් වීමට සැමට සහාය වීමද වන්නේ යැයි යන අපගේ විශ්වාසයයි.
දීපව්‍යාප්ත මෙම වැඩසටහන මඟින් සැමට සුවතා සහාය සලසා ගත හැකි අධ්‍යාපනය, තිරපරීක්ෂා, ජීවන රටාවන්ට අදාළ මාර්ගෝපදේශ, සහ ප්‍රජා සහභාගිත්වය කෙරෙහි විශේෂ අවධානය යොමු වෙයි.
Slide 1

Creating Measurable Impact Inclusive Access. Meaningful Outcomes.

Suwamaga has reached communities across Sri Lanka with free screening services and wellness guidance open to the public, regardless of customer status.

Slide 2

Our Ongoing Responsibility Committed to Progress, Today and Tomorrow.

Union Assurance’s CSR journey is built on a legacy of community support across health, education, and national relief efforts.

සැබෑ වෙනසක්, සැබෑ ජීවිත

දීපව්‍යාප්තව ප්‍රජාවන් සවිබල ගන්වන අතරම අධ්‍යාපනය, සෞඛ්‍යය, සහ තිරසාරත්වය සහාය වෙමින් අපගේ ප්‍රජා සත්කාර වැඩසටහන් මඟින් වෙනසක් නිර්මාණය කරන අයුරු දැකබලා ගන්න.