Union Pension Advantage

මූල්‍යමය වශයෙන් සුරක්ෂිත සහ නිදහස් විශ්‍රාම දිවියක් යනු සිහිනයකට පමණක් සීමා විය යුත්තක් නොවේ. Union Pension Advantage යනු මූල්‍යමය රැකවරණය සපිරි විශ්‍රාම දිවියක් සඳහා සිදුකල හැකි වඩාත් නැණවත් ආයෝජනයකි.

Union Pension Advantage

සුරක්ෂිත විශ්‍රාම දිවියක් යනු අහම්බයක් නොවේ.
එය ඇරඹෙන්නේ නිවැරදි සැලසුම් කිරීමකිනි.

සැලසුමකින් තොර සිහිනයක් ප්‍රාර්ථනාවක් පමණක් වන අතර, ඔබේ ප්‍රාර්ථනාවන් සුරක්ෂිත විශ්‍රාම දිවියක් සඳහා වන මූල්‍යමය රැකවරණය සලසන්නේ නැත. සුළු ආයෝජනයක් හරහා, ඔබ අද දිනයේ තබන කුඩා පියවරක් පවා කාලයත් සමඟ ආකර්ෂණීය අරමුදලක් දක්වා වර්ධනය වෙමින්, මානසික සුවය සහ මූල්‍යමය රැකවරණය සපිරි විශ්‍රාම දිවියක් සඳහා වන මංපෙත් විවර කරයි.

අප හා සම්බන්ධ වන්න

අපගේ ජීවිත රක්ෂණ උපදේශකවරයෙකු හා සම්බන්ධ වීමට ඔබගේ තොරතුරු ඇතුළත් කරන්න.








    අපගේ පෞද්ගලිකත්ව ප්‍රතිපත්තිය වෙත පිවිසෙන්න.

    ඔබ Union Pension Advantage ජීවිත රක්ෂණ සැලසුමක් තෝරාගත යුත්තේ ඇයි?

    මූල්‍යමය වශයෙන් සුරක්ෂිත සහ මානසික සුවය සපිරි විශ්‍රාම දිවියක් ගොඩනංවා ගැනීමට අත්වැලක් වීම පිණිස, Union Pension Advantage රක්ෂණ සැලසුමට අන්තර්ගත වන සුවිශේෂී අංග පහත පරිදි වේ.

    කල්පිරීමේදී ආකර්ෂණීය ප්‍රතිලාභයක්

    ඔබේ ආයෝජනය තරඟකාරී ලාභාංශ සමඟ වර්ධනය වීමට ඉඩ සලසමින් කල්පිරීමේදී ආකර්ෂණීය ...

    ඔබේ ආයෝජනය තරඟකාරී ලාභාංශ සමඟ වර්ධනය වීමට ඉඩ සලසමින් කල්පිරීමේදී ආකර්ෂණීය ප්‍රතිලාභයක් හිමිකර දෙයි.

    අරමුදලේ අඛණ්ඩ වර්ධනයක්

    සැලසුම් කාලසීමාව තුළ සිදුවන අනපේක්ෂිත වියෝවකදී වුවද, අරමුදල ස්ථාවර ලෙස ...

    සැලසුම් කාලසීමාව තුළ සිදුවන අනපේක්ෂිත වියෝවකදී වුවද, අරමුදල ස්ථාවර ලෙස වර්ධනය වීමට ඉඩ සලසමින් ඔබේ ආදරණීයයන් සඳහා අපේක්ෂිත ප්‍රතිලාභ හිමිකර දෙයි.

    ප්‍රතිලාභ ඔබේ අභිමතය පරිදි ලබාගන්න

    ඔබේ ප්‍රතිලාභ එකවර මුළු මුදලක් ලෙස (Lump sum) හෝ මාසික ආදායමක් ලෙස (Annuity) ඔබ විසින් ...

    ඔබේ ප්‍රතිලාභ එකවර මුළු මුදලක් ලෙස (Lump sum) හෝ මාසික ආදායමක් ලෙස (Annuity) ඔබ විසින් තෝරාගන්නා කාලසීමාවක් පුරාවට ලබාගන්න.

    ඔබට රිසි ලෙස විශ්‍රාමය සැලසුම් කරන්න

    විශ්‍රාම යා හැකි නම්‍යශීලි වයස් සීමාවන් සහ ස්ථාවර මාසික ආදායමක් සමඟින්, ...

    විශ්‍රාම යා හැකි නම්‍යශීලි වයස් සීමාවන් සහ ස්ථාවර මාසික ආදායමක් සමඟින්, ඔබට රිසි ලෙස විශ්‍රාමය සැලසුම් කරන්න.

    ඔබේ අරමුදලින් කොටස් වශයෙන් මුදල් ලබාගන්න

    අනපේක්ෂිත මූල්‍ය අවශ්‍යතාවකදී ඔබේ අරමුදලින් කොටස් වශයෙන් මුදල් ...

    අනපේක්ෂිත මූල්‍ය අවශ්‍යතාවකදී ඔබේ අරමුදලින් කොටස් වශයෙන් මුදල් ලබාගැනීමේ පහසුව (Partial Withdrawals)

    ඇතුළත්වීමේ සුදුසුකම්

    Lorem ipsum dolor sit amet consectetur adipiscing elit Ut et massa mi. Aliquam in hendrerit urna.

    ඇතුළත්වීමේ අවම වයස

    අවුරුදු 25 (ආසන්නතම උපන්දිනය)

    ඇතුළත්වීමේ උපරිම වයස

    අවුරුදු 55 (ආසන්නතම උපන්දිනය)

    ආවරණය අවසන් වන වයස

    අවුරුදු 65 (නිශ්චිත)

    සැලසුම් කාලසීමාව

    අවුරුදු 10-30

    *කොන්දේසි සහ නියමයන් අදාළ වේ.

    අතිරේක ආවරණ හරහා ඔබේ රැකවරණය වඩාත් ඉහළ නංවා ගන්න

    රෝහල්ගතවීම් ආවරණ

    මෙම අතිරේක ආවරණ රක්ෂණ සැලසුම් කාලසීමාව තුළ ඇතිවන අනපේක්ෂිත රෝහල්ගතවීමකදී, අත්‍යවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර නිසි අවස්ථාවේදී ලබාගැනීම සඳහා අවශ්‍ය වන මූල්‍යමය රැකවරණය සපයයි.

    අකර්මණ්‍යතා ආවරණ

    මෙම අකර්මණ්‍යතා ආවරණ රක්ෂණ සැලසුම් කාලසීමාව තුළ සිදුවන පූර්ණ හෝ අර්ධ නිත්‍ය අකර්මණ්‍යතාවකදී මූල්‍යමය රැකවරණය සපයයි.

    අතිරේක ජීවිත ආවරණ

    මෙම ආවරණ රක්ෂණ සැලසුම් කාලසීමාව තුළ සිදුවන ජීවිත රක්ෂිතයාගේ වියෝවකදී මරණ ප්‍රතිලාභයෙන් ඔබ්බට ගොස් අතිරේක මූල්‍යමය රැකවරණයක් හිමිකර දෙයි.

    අපගේ අනෙකුත්
    ජීවිත රක්ෂණ සැලසුම්

    ඔබටම සුවිශේෂී වූ අවශ්‍යතා සඳහා ලබාගත හැකි අපගේ ජීවිත රක්ෂණ සැලසුම් සමඟින් සුරක්ෂිත හෙට දිනක් සඳහා වන නිවැරදි පළමු පියවර තබන්න.

    Union Assurance FlexLife

    සුරක්ෂිත හෙට දිනකට නම්‍යශීලී ජීවිත රක්ෂණ සැලසුමක්.

    Thumbnail වැඩිදුර කියවන්න

    Union Life Plus

    පරිපූර්ණ මූල්‍යමය රැකවරණය සමඟින් ආකර්ෂණීය කල්පිරීමේ ප්‍රතිලාභ.

    Thumbnail වැඩිදුර කියවන්න

    Union Sisumaga Plus

    සුරක්ෂිත සහ අඛණ්ඩ අධ්‍යාපනයක් වෙනුවෙන් නිවැරදිම ආයෝජනය.

    Thumbnail වැඩිදුර කියවන්න