ආයෝජන

ඔබ වෙහෙස මහන්සියෙන් ඉපයූ මුදල් සඳහා වඩාත් ආකර්ෂණීය ප්‍රතිලාභ සමඟින්, ඔබේ සිහින සුරක්ෂිත අනාගතයක් සඳහා මංපෙත් විවර කර දෙයි.

ආයෝජන

ඔබ සඳහාම නිර්මාණය වූ
ආයෝජන සැලසුම් රැසක්

යූනියන් ඇෂුවරන්ස් හි අප, ඔබේ ආයෝජන සඳහා වඩාත් ආකර්ෂණීය ප්‍රතිලාභ හිමිකර දෙන අතරම, ඔබේ දිවියේ වඩාත් වටිනාම දෑ සුරක්ෂිත කිරීමට අත්වැලක් වන්නෙමු.
ආයෝජන සඳහා වඩාත් ආකර්ෂණීය ප්‍රතිලාභ ලබා ගැනීම, මූල්‍යමය වශයෙන් සුරක්ෂිත විශ්‍රාමයක් ගොඩනගා ගැනීම, ඔබේ ආදරණීයයන්ට වඩාත් සුරක්ෂිත හෙට දවසක් තිලිණ කිරීම වැනි ඔබේ ආයෝජන අරමුණ කුමක් වුවත්, අපගේ ආයෝජන සැලසුම්, ඔබටම සරිලන සැලසුමක් නිර්මාණය කරගැනීමේ අසමසම පහසුවත්, නම්‍යශීලිත්වයත් ඔබට හිමිකර දෙයි.

අපගේ ආයෝජන සැලසුම් සමඟින් ඔබේ සිහින සුරක්ෂිත කරගන්න

ඔබේ මූල්‍ය අරමුණට සරිලන ආයෝජන සැලසුමක් තෝරාගැනීමේ අසමසම පහසුව අත්විඳින්න.

Union Assurance FlexLife

සුරක්ෂිත හෙට දිනකට නම්‍යශීලී ජීවිත රක්ෂණ සැලසුමක්.

Thumbnail වැඩිදුර කියවන්න

Single Premium Advantage

තනි ආයෝජනයක් හරහා ආකර්ෂණීය ප්‍රතිලාභ සමඟින් සුරක්ෂිත හෙට දවසක්.

Thumbnail වැඩිදුර කියවන්න

Union Life Plus

පරිපූර්ණ මූල්‍යමය රැකවරණය සමඟින් ආකර්ෂණීය කල්පිරීමේ ප්‍රතිලාභ.

Thumbnail වැඩිදුර කියවන්න

Why Invest with Us?

Proven Returns

Enjoy competitive dividends and bonuses from our strong financial foundation.

Digital Convenience

Manage your investments anytime with the Clicklife App and Customer Portal.

Expert Guidance

Connect with our 1,200+ certified advisors for personalized strategies.

Trusted Legacy

Rely on 38 years of experience serving 500,000+ customers across Sri Lanka.

95%

Job Satisfaction