ඔබටත් ඔබගේ ආදරණීයයන්ටත් පරිපූර්ණ මූල්‍යමය රැකවරණයක් සහ ඔබේ ආයෝජනයට වඩාත් ඉහළම ප්‍රතිලාභ හිමිකර දෙමින් වඩාත් සුරක්ෂිත හෙට දිනක් සඳහා වන මංපෙත් විවර කරයි.
අපගේ ජීවිත රක්ෂණ උපදේශකවරයෙකු හා සම්බන්ධ වීමට ඔබගේ තොරතුරු ඇතුළත් කරන්න.
ඔබේ ආයෝජනයට ලබාදිය හැකි ඉහළම ප්‍රතිලාභ හිමිවන පරිදි, සැලසුම කල්පිරීමේදී ප්‍රසාද දීමනාවක් (Loyalty Bonus) හිමිකර දෙයි.
ඔබේ ආයෝජනය තරඟකාරී ලාභාංශ සමඟ වර්ධනය වීමට ඉඩ සලසමින් කල්පිරීමේදී ආකර්ෂණීය ප්‍රතිලාභයක් හිමිකර දෙයි.
To apply for the Life+ Investment Plan, you need to meet the following requirements:
අවුරුදු 18 (ආසන්නතම උපන්දිනය)
අවුරුදු 65 (ආසන්නතම උපන්දිනය)
අවුරුදු 75 (නිශ්චිත)
අවුරුදු 10-30
මෙම අතිරේක ආවරණ රක්ෂණ සැලසුම් කාලසීමාව තුළ ඇතිවන අනපේක්ෂිත රෝහල්ගතවීමකදී, අත්‍යවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර නිසි අවස්ථාවේදී ලබාගැනීම සඳහා අවශ්‍ය වන මූල්‍යමය රැකවරණය සපයයි.
මෙම අකර්මණ්‍යතා ආවරණ රක්ෂණ සැලසුම් කාලසීමාව තුළ සිදුවන පූර්ණ හෝ අර්ධ නිත්‍ය අකර්මණ්‍යතාවකදී මූල්‍යමය රැකවරණය සපයයි.
මෙම ආවරණ රක්ෂණ සැලසුම් කාලසීමාව තුළ සිදුවන ජීවිත රක්ෂිතයාගේ වියෝවකදී මරණ ප්‍රතිලාභයෙන් ඔබ්බට ගොස් අතිරේක මූල්‍යමය රැකවරණයක් හිමිකර දෙයි.
මෙම අතිරේක ආවරණ රක්ෂණ සැලසුම් කාලසීමාව තුළ සිදුවන ජීවිත රක්ෂිතයාගේ අනපේක්ෂිත වියෝවකදී, ආදායම් අහිමිවීම් පියවා ගැනීමට උපකාරී වේ.