Clicklife App හරහා ඔබට අවශ්‍ය ඕනෑම මොහොතකදී රක්ෂණ ඔප්පු කලමණාකරණය කිරීම , කඩිනම් වාරික ගෙවීම් සහ හිමිකම් ඉදිරිපත් කිරීම් වැනි ප්‍රතිලාභ රැසක් හිමි වේ.
ඔබේ ජීවිතයට සහ අරමුණුවලට ගැළපෙන පරිදි සැකසූ රක්ෂණ විසඳුම්.
අපගේ දිවයින පුරා ශාඛා ජාලය හරහා ඔබට සේවය සපයයි.
Customer Satisfaction
ආයෝජන, සෞඛ්‍යය, විශ්‍රාමය, සහ අධ්‍යාපනය සඳහා තෝරාගත හැකි අංගසම්පූර්ණ විසඳුම්. ඔබේ ජීවිත අවධියට ගැළපෙන සේ සකසා ගන්න.
අපගේ Clicklife App එක, පාරිභෝගික පිවිසුම් ද්වාරය, සහ ක්ෂණික ගණක යන්ත්‍ර ඔස්සේ හැමදෙයක්ම කළමනාකරණය කරගන්න.
අපගේ මූල්‍ය උපදේශකවරුන් හමු වන්න, නැතහොත් එවැන්නෙකු ලෙස අප හා සම්බන්ධ වන්න. පුද්ගලබද්ධ උපදෙස් ලබාදීමට අප සූදානම්.
එය නොමිලේ මූලික සෞඛ්‍ය පහසුකම් සහ තෑගි සමඟින් අදම ආරම්භ කරන්න - කිසිදු ගෙවීමක් හෝ බැඳීමක් අවශ්‍ය නොවේ.
ඔබේ රක්ෂණ ඔප්පු බලන්න, වාරික ගෙවන්න සහ හිමිකම් පෑම් (claims) පවතින තත්ත්වය එසැනින් දැනගන්න.
මූලික සේවාවන් නොමිලේ. "Plus" පහසුකම හරහා මාසික අභියෝග, Spin & Win තෑගි, Suwamaga+ AI උපදෙස් සහ විශේෂ දීමනා ලබාගත හැක.
ඔබට අවශ්‍ය ඕනෑම මොහොතක, ඉතා සරල පියවරකින් සියලුම වරප්‍රසාද ලබාගැනීමට Plus වෙත මාරු විය හැක.
Average User Rating
ඔබේ දිවියේ වඩාත් වටිනාම දෑ සුරක්ෂිත කිරීම සඳහා සැලසුම් කිරීම අපගේ ගණක යන්ත්‍ර සමඟින් අදම අරඹන්න.
ඔබගේ අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි විශේෂයෙන් සැකසූ පුද්ගලබද්ධ සහාය සහ විශේෂඥ මඟපෙන්වීම ලබාගන්න ළඟම ඇති ශාඛාවක් සොයා ගන්න.
ඔබට ගැළපෙන පරිදි තෝරාගත හැකි මාසික, ත්‍රෛමාසික, අර්ධ වාර්ෂික සහ වාර්ෂික වාරික ගෙවීම් ක්‍රම රැසක්.
නිතර අසන ප්‍රශ්න සහ සහාය සම්බන්ධයෙන්, ඕනෑම ගැටලුවකදී ඔබට සහාය වීමට අපගේ කණ්ඩායම සැමවිටම සූදානම්.
විශ්‍රාම යාම, සෞඛ්‍යය සිට ඉතුරුම් දක්වා සහ තවත් බොහෝ දේ සඳහා ඔබේ ජීවිත අවධිය, ඉලක්ක සහ ආරක්ෂණ අවශ්‍යතා සඳහා ගැලපෙන ජීවිත රක්ෂණ විසඳුම් ගවේෂණය කරන්න.
ප්‍රතිලාභ, ආවරණ විකල්ප සහ වාරික විස්තර විශ්වාසයෙන් යුතුව තේරුම් ගැනීමට අපගේ යූනියන් ඇෂුවරන්ස් උපදේශකයින් හෝ රක්ෂණ සම්බන්ධතා නිලධාරීන් සමඟ සම්බන්ධ වන්න.
ඔබේ රක්ෂණය අදම තහවුරු කරගන්න - පළමු දිනයේ සිටම පූර්ණ සිතේ සැනසීමක් ලබාගන්න.
Our Vision - Empowering Human Progress by Protecting What Matters.
Our Purpose - Protecting Lives and Enriching Well-being
Union Assurance is one of Sri Lanka’s largest providers of life insurance solutions in the country.