ජීවිතයේ හමුවන අභියෝගාත්මක සහ අනපේක්ෂිත අවශ්‍යතාවන් සඳහා මූල්‍යමය වශයෙන් සූදානමින් සිටීම සඳහා අවශ්‍ය වන මූල්‍යමය රැකවරණ මට්ටම පිළිබඳව අවබෝධයක් ලබාගැනීමට යූනියන් ඇෂුවරන්ස් රැකවරණ ගණකය ඔබට උපකාරී වේ. හදිසි සෞඛ්‍ය අවස්ථාවන්, අනපේක්ෂිත ආදායම් අහිමිවීම් වැනි සිදුවීම් වලදී මෙම ගණනය කිරීම මගින් ඔබට වඩාත් වටිනාම දේ සුරක්ෂිත කර ගැනීමේ අවස්ථාව උදා වේ