අපගේ ප්‍රකාශන

ප්‍රකාශන සහ විශ්ලේෂණය පාදක කර ගත් අදහස්.

අපගේ ප්‍රකාශන

පර්යේෂණ සහ අදහස්

දීර්ඝ පර්යේෂණ සහ විශ්ලේෂණ මඟින් අපගේ අදහස් හැඩ ගැසෙන්නේ වෙනස් වෙමින් පවතින වටපිටාවක සුපැහැදිලිතාව, දෘෂ්ඨිකෝණය, සහ දිහානතිය පෙන්වාදෙමිනි.
Slide 1

සුවමඟ

යූනියන් ඇෂුවරන්ස් සුවමඟ ඵලදායිත්ව වාර්තාව 2025 මෙම අර්ථවත් ගමන්මඟ විදහා දක්වන්නකි. එහි පිටු අතර ඔබට යූනියන් ඇෂුවරන්ස් සුවමඟ පිළිබඳ කතා පුවත හමු වනු ඇත.

Slide 2

ඉතුරුම් සහ විශ්‍රාමය පිළිබඳ අධ්‍යයනය

යූනියන් ඇෂුවරන්ස් විසින් සර්වේ රිසර්ච් ලංකා සමඟ සහයෝගිතාවයෙන්, විශ්‍රාම සැලසුම් සහ ඉතුරුම් සම්බන්ධ ජනතා ආකල්ප පිළිබඳ ගවේෂණාත්මක අධ්‍යයනයක් පවත්වනු ලැබිණි.