Union Assurance FlexLife

විශ්‍රාමය, රැකවරණය, අධ්‍යාපනය, ආයෝජන සහ සෞඛ්‍ය යන ඔබේ දිවියේ වෙනස් වන මූල්‍යමය අවශ්‍යතාවන් සඳහා ඔබටම සරිලන සැලසුමක් නිර්මාණය කරගැනීමේ නම්‍යශීලිත්වය සමඟින් වඩාත් පරිපූර්ණ මූල්‍යමය රැකවරණයක් හිමිකර දෙයි.

Union Assurance FlexLife

මූල්‍යමය වශයෙන් සුරක්ෂිත හෙට දිනකට
නම්‍යශීලී ජීවිත රක්ෂණ සැලසුමක්

ඔබේ මූල්‍ය අරමුණ කුමක් වුවත්, ජීවිතයේ අභියෝගාත්මක නිමේෂයයන් සඳහා වඩාත් විශ්වාසයෙන් මුහුණ දීමට පරිපුර්ණවූත් නම්‍යශීලීවූත් මූල්‍යමය රැකවරණයක් අවශ්‍ය වේ.
ඔබටම අනන්‍ය වූ ජීවිත රක්ෂණ සැලසුමක් නිර්මාණය කරගැනීමේ නම්‍යශීලිත්වය, පරිපූර්ණ මූල්‍යමය රැකවරණය සහ ආකර්ෂණීය කල්පිරීමේ ප්‍රතිලාභ යන සියල්ල කැටිවූ Union Assurance FlexLife, වඩාත් විශ්වසනීය සහ සුරක්ෂිත හෙට දිනක් සඳහා වන පළමු පියවරයි.

අප හා සම්බන්ධ වන්න

අපගේ ජීවිත රක්ෂණ උපදේශකවරයෙකු හා සම්බන්ධ වීමට ඔබගේ තොරතුරු ඇතුළත් කරන්න.








    අපගේ පෞද්ගලිකත්ව ප්‍රතිපත්තිය වෙත පිවිසෙන්න.

    ඔබ Union Assurance FlexLife ජීවිත රක්ෂණ සැලසුමක් තෝරාගත යුත්තේ ඇයි?

    ඔබට වඩාත් සුරක්ෂිත හෙට දිනක් ගොඩනංවා ගැනීමට අත්වැලක් වීම පිණිස, Union Assurance FlexLife රක්ෂණ සැලසුමට අන්තර්ගත වන සුවිශේෂී අංග පහත පරිදි වේ.

    ආකර්ෂණීය ප්‍රසාද දීමනාවක්

    ඔබේ ආයෝජනයට ලබාදිය හැකි ඉහළම ප්‍රතිලාභ හිමිවන පරිදි, සැලසුම කල්පිරීමේදී ...

    ඔබේ ආයෝජනයට ලබාදිය හැකි ඉහළම ප්‍රතිලාභ හිමිවන පරිදි, සැලසුම කල්පිරීමේදී ප්‍රසාද දීමනාවක් (Loyalty Bonus) හිමිකර දෙයි.

    ඔබේ අරමුදලින් කොටස් වශයෙන් මුදල් ලබාගන්න

    අනපේක්ෂිත මූල්‍ය අවශ්‍යතාවකදී ඔබේ අරමුදලින් කොටස් වශයෙන් මුදල් ...

    අනපේක්ෂිත මූල්‍ය අවශ්‍යතාවකදී ඔබේ අරමුදලින් කොටස් වශයෙන් මුදල් ලබාගැනීමේ පහසුව. (Partial Withdrawals)

    තනි වාරික ආයෝජනයට අවස්ථාව

    අතිරේක අරමුදල් ඇති අවස්ථාවකදී, එකී මුදල් තනි වාරික (Top-Ups) ලෙස ආයෝජනයට අවස්ථාව.

    දිගුකාලීන පරිපූර්ණ රැකවරණයක්

    ඔබේ අභිමතය පරිදි සැලසුම් කාලසීමාව ලෙස වසර 10-40ත් අතර ඕනෑම අගයයක් තෝරාගැනීමේ ...

    ඔබේ අභිමතය පරිදි සැලසුම් කාලසීමාව ලෙස වසර 10-40ත් අතර ඕනෑම අගයයක් තෝරාගැනීමේ අවස්ථාව.

    ප්‍රතිලාභ ඔබේ අභිමතය පරිදි ලබාගන්න

    ඔබේ ප්‍රතිලාභ එකවර මුළු මුදලක් ලෙස (Lump sum) හෝ මාසික ආදායමක් ලෙස (Annuity) ඔබ විසින් ...

    ඔබේ ප්‍රතිලාභ එකවර මුළු මුදලක් ලෙස (Lump sum) හෝ මාසික ආදායමක් ලෙස (Annuity) ඔබ විසින් තෝරාගන්නා කාලසීමාවක් පුරාවට ලබා ගත හැකිය.

    ඔබටම අනන්‍ය වූ රක්ෂණ සැලසුමක්

    තෝරාගත හැකි අතිරේක ආවරණ අවස්ථා රැසක් සමඟින් ඔබේ රක්ෂණ සැලසුම ඔබට රිසි ලෙස ...

    තෝරාගත හැකි අතිරේක ආවරණ අවස්ථා රැසක් සමඟින් ඔබේ රක්ෂණ සැලසුම ඔබට රිසි ලෙස නිර්මාණය කරගන්න.

    ඔබේ අරමුදලේ ස්ථාවර වර්ධනයක්

    ජීවිත රක්ෂිතයාගේ අනපේක්ෂිත වියෝවකදී හෝ පූර්ණ නිත්‍ය අකර්මණ්‍යතාවකදී, ඔබේ ...
    ජීවිත රක්ෂිතයාගේ අනපේක්ෂිත වියෝවකදී හෝ පූර්ණ නිත්‍ය අකර්මණ්‍යතාවකදී, ඔබේ අරමුදල් ස්ථාවර ලෙස වර්ධනය වීමට ඉඩ සලසයි.

    ඔබට රිසි ලෙස විශ්‍රාමය සැලසුම් කරන්න

    විශ්‍රාම යා හැකි නම්‍යශීලි වයස් සීමාවන් සහ ස්ථාවර මාසික ආදායමක් සමඟින්, ...

    විශ්‍රාම යා හැකි නම්‍යශීලි වයස් සීමාවන් සහ ස්ථාවර මාසික ආදායමක් සමඟින්, ඔබට රිසි ලෙස විශ්‍රාමය සැලසුම් කරන්න.

    ඇතුළත්වීමේ සුදුසුකම්

    The Flex Life Investment Plan is perfect for those embracing change. Check your eligibility below.

    ඇතුළත්වීමේ අවම වයස

    අවුරුදු 18 (ආසන්නතම උපන්දිනය)

    ඇතුළත්වීමේ උපරිම වයස

    අවුරුදු 60 (ආසන්නතම උපන්දිනය)

    ආවරණය අවසන් වන වයස

    අවුරුදු 70 (නිශ්චිත)

    සැලසුම් කාලසීමාව

    අවුරුදු 10-40

    *කොන්දේසි සහ නියමයන් අදාළ වේ.

    අතිරේක ආවරණ හරහා ඔබේ රැකවරණය වඩාත් ඉහළ නංවා ගන්න

    රෝහල්ගතවීම් ආවරණ

    මෙම අතිරේක ආවරණ රක්ෂණ සැලසුම් කාලසීමාව තුළ ඇතිවන අනපේක්ෂිත රෝහල්ගතවීමකදී, අත්‍යවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර නිසි අවස්ථාවේදී ලබාගැනීම සඳහා අවශ්‍ය වන මූල්‍යමය රැකවරණය සපයයි.

    අකර්මණ්‍යතා ආවරණ

    මෙම අකර්මණ්‍යතා ආවරණ රක්ෂණ සැලසුම් කාලසීමාව තුළ සිදුවන පූර්ණ හෝ අර්ධ නිත්‍ය අකර්මණ්‍යතාවකදී මූල්‍යමය රැකවරණය සපයයි.

    අතිරේක ජීවිත ආවරණ

    මෙම ආවරණ රක්ෂණ සැලසුම් කාලසීමාව තුළ සිදුවන ජීවිත රක්ෂිතයාගේ වියෝවකදී මරණ ප්‍රතිලාභයෙන් ඔබ්බට ගොස් අතිරේක මූල්‍යමය රැකවරණයක් හිමිකර දෙයි.

    ආදායම් අහිමිවීම් ආවරණ

    මෙම අතිරේක ආවරණ රක්ෂණ සැලසුම් කාලසීමාව තුළ සිදුවන ජීවිත රක්ෂිතයාගේ අනපේක්ෂිත වියෝවකදී, ආදායම් අහිමිවීම් පියවා ගැනීමට උපකාරී වේ.

    අපගේ අනෙකුත්
    ජීවිත රක්ෂණ සැලසුම්

    ඔබටම සුවිශේෂී වූ අවශ්‍යතා සඳහා ලබාගත හැකි අපගේ ජීවිත රක්ෂණ සැලසුම් සමඟින් සුරක්ෂිත හෙට දිනක් සඳහා වන නිවැරදි පළමු පියවර තබන්න.

    Union Life Plus

    පරිපූර්ණ මූල්‍යමය රැකවරණය සමඟින් ආකර්ෂණීය කල්පිරීමේ ප්‍රතිලාභ.

    Thumbnail වැඩිදුර කියවන්න

    Union Pension Advantage

    මූල්‍යමය වශයෙන් සුරක්ෂිත විශ්‍රාම දිවියකට නිවැරදිම ආයෝජනය.

    Thumbnail වැඩිදුර කියවන්න

    Union Sisumaga Plus

    සුරක්ෂිත සහ අඛණ්ඩ අධ්‍යාපනයක් වෙනුවෙන් නිවැරදිම ආයෝජනය.

    Thumbnail වැඩිදුර කියවන්න