Union Single Premium Advantage

ඔබේ ආයෝජනය සඳහා ආකර්ෂණීය ප්‍රතිලාභත්, දිවියේ අනපේක්ෂිත නිමේෂයකදී හිමිවන මූල්‍යමය රැකවරණයත් සමඟින් වඩාත් සුරක්ෂිත හෙට දවසක් තිලිණ කරයි.

Page banner

ආකර්ෂණීය ප්‍රතිලාභ සහ පරිපූර්ණ රැකවරණය
සඳහා වන ස්මාර්ට්ම ආයෝජනය

ඔබේ ආයෝජනයට ඉහළම ප්‍රතිලාභත්, දිවියේ අනපේක්ෂිත නිමේෂයකදී හිමිවන මූල්‍යමය රැකවරණයත් යන අංග දෙකම කැටිවූ Union Single Premium Advantage, එක් වාරික ආයෝජනයක් පමණක් අවශ්‍ය වන, මූල්‍යමය වශයෙන් සුරක්ෂිත හෙට දවසක් සඳහා වන ස්මාර්ට් තේරීමකි.

අප හා සම්බන්ධ වන්න

අපගේ ජීවිත රක්ෂණ උපදේශකවරයෙකු හා සම්බන්ධ වීමට ඔබගේ තොරතුරු ඇතුළත් කරන්න.








    අපගේ පෞද්ගලිකත්ව ප්‍රතිපත්තිය වෙත පිවිසෙන්න.

    ඔබ Union Single Premium Advantage ජීවිත රක්ෂණ සැලසුමක් තෝරාගත යුත්තේ ඇයි?

    ඔබට වඩාත් සුරක්ෂිත හෙට දිනක් ගොඩනංවා ගැනීමට අත්වැලක් වීම පිණිස, Union Single Premium Advantage රක්ෂණ සැලසුමට අන්තර්ගත වන සුවිශේෂී අංග පහත පරිදි වේ.

    තනි වාරික ආයෝජනයකි

    සුරක්ෂිත හෙට දවසක් ගොඩනංවා ගැනීමට ආයෝජනය කළ යුත්තේ තනි වාරිකයක් පමණි.

    මරණ ප්‍රතිලාභය අන්තර්ගතය

    සැලසුම් කාලසීමාව තුල සිදුවන ඔබේ අනපේක්ෂිත වියෝවීමකදී, මරණ ප්‍රතිලාභය හරහා ...
    සැලසුම් කාලසීමාව තුල සිදුවන ඔබේ අනපේක්ෂිත වියෝවීමකදී, මරණ ප්‍රතිලාභය හරහා ඔබේ ආදරණීයයන්ට හිමිවන මූල්‍යමය රැකවරණය.

    සැලසුම් කාලසීමාව ඔබම තෝරාගන්න

    ඔබගේ අවශ්‍යතාව පරිදි, ආයෝජන සැලසුම් කාලසීමාව ලෙස වසර 5 ත් 30 ත් අතර ඕනෑම ...
    ඔබගේ අවශ්‍යතාව පරිදි, ආයෝජන සැලසුම් කාලසීමාව ලෙස වසර 5 ත් 30 ත් අතර ඕනෑම අගයයක් තෝරාගන්න.

    කල්පිරීමේදී ආකර්ෂණීය ප්‍රතිලාභයක්

    ඔබේ ආයෝජනය තරඟකාරී ලාභාංශ සමඟ වර්ධනය වීමට ඉඩ සලසමින් කල්පිරීමේදී ආකර්ෂණීය ...

    ඔබේ ආයෝජනය තරඟකාරී ලාභාංශ සමඟ වර්ධනය වීමට ඉඩ සලසමින් කල්පිරීමේදී ආකර්ෂණීය ප්‍රතිලාභයක් හිමිකර දෙයි.

    Track Your Dividend Growth

    The Single Premium Advantage Plan offers competitive dividend percentages based on our life fund performance, updated annually as of September 22, 2025. Monitor your progress below.
    Year Minimum Dividend Rate Guaranteed for the Year Declared Dividend Rate
    2015 8.00% 9.50%
    2016 8.00% 10.50%
    2017 10.00% 10.25%
    2018 10.00% 10.00%
    2019 10.00% 10.00%
    2020 9.00% 9.00%
    2021 8.00% 8.00%
    2022 9% 10%
    2023 9% 13.50%
    2024 10% 12%
    As the above table indicates, an Interim Rate of Dividend declared at the beginning of the year which is guaranteed for that year will be credited monthly to the Individual Fund during the year. The actual rate of dividend to be credited will be decided at the end of each year and would depend upon actual Investment performance of the universal life fund during the year but in any case, will not be less than the Interim Rate for that year.

    For further details please contact us directly on 0112 990 990.
    Note: Please refer policy conditions for further clarifications.

    අපගේ අනෙකුත්
    ජීවිත රක්ෂණ සැලසුම්

    ඔබටම සුවිශේෂී වූ අවශ්‍යතා සඳහා ලබාගත හැකි අපගේ ජීවිත රක්ෂණ සැලසුම් සමඟින් සුරක්ෂිත හෙට දිනක් සඳහා වන නිවැරදි පළමු පියවර තබන්න.

    Union Assurance FlexLife

    සුරක්ෂිත හෙට දිනකට නම්‍යශීලී ජීවිත රක්ෂණ සැලසුමක්.

    Thumbnail වැඩිදුර කියවන්න

    Union Life Plus

    පරිපූර්ණ මූල්‍යමය රැකවරණය සමඟින් ආකර්ෂණීය කල්පිරීමේ ප්‍රතිලාභ.

    Thumbnail වැඩිදුර කියවන්න

    Union Sisumaga Plus

    සුරක්ෂිත සහ අඛණ්ඩ අධ්‍යාපනයක් වෙනුවෙන් නිවැරදිම ආයෝජනය.

    Thumbnail වැඩිදුර කියවන්න