යූනියන් ඇෂුවරන්ස් ප්ලැටිනම් සර්කල් යනු යූනියන් ඇෂුවරන්ස් රක්ෂණ ඔප්පු හිමියන් සඳහා වූ සුවිශේෂ සාමාජිකත්ව මට්ටමක් වන අතර, එමඟින් ඉහළ වටිනාකම් සහිත පාරිභෝගිකයින් අතරින් තෝරාගත් සමූහයකට ඉහළම සහාය, පුද්ගලබද්ධ යහපැවතුම් විසඳුම්, සහ ජීවන රටාවට ගැළපෙන ප්‍රතිලාභ පිරිනැමෙයි.
රු. මිලියන 3ක හෝ ඊට වැඩි වාර්ෂික වාරික දායකත්වයක්, සහ
සක්‍රිය යූනියන් ඇෂුවරන්ස් රක්ෂණ ඔප්පුවක් හෝ ක්ලික්ලයිෆ් ඇප් ඩිජිටල් රක්ෂණ ඔප්පුවක්.
Union Assurance Platinum Circle යනු යූනියන් ඇෂුවරන්ස් රක්ෂණ ඔප්පුහිමියන් සඳහා වූ සුවිශේෂ සාමාජිකත්ව මට්ටමක් වන අතර, එමඟින් ඉහළ වටිනාකම් සහිත පාරිභෝගිකයින් අතරින් තෝරාගත් සමූහයකට ඉහළම සහාය, පුද්ගලබද්ධ යහපැවතුම් විසඳුම්, සහ ජීවන රටාවට ගැළපෙන ප්‍රතිලාභ පිරිනැමෙයි.
Union Assurance Platinum Circle සාමාජිකයෙකු වීමට ඔබ පහත සඳහන් අවශ්‍යතා සපිරිය යුතුය:
ශ්‍රී.ල.රු. මිලියන 3ක හෝ ඊට වැඩි වාර්ෂික වාරික දායකත්වයක්, සහ
සක්‍රිය යූනියන් ඇෂුවරන්ස් රක්ෂණ ඔප්පුවක් හෝ ක්ලික්ලයිෆ් ඇප් ඩිජිටල් රක්ෂණ ඔප්පුවක්.
ඔබ සුදුසුකම් ලැබූ පසු, ක්ලික්ලයිෆ් ඇප් පහසුව ඔස්සේ ඔබේ යූනියන් ඇෂුවරන්ස් ප්‍රිමියම් සර්කල් ප්‍රතිලාභ ගැන දැනගත හැකිය.
නැත. සුදුසුකම්ලාභී රක්ෂණ ඔප්පුහිමියන්ගේ හිතෛශීභාවය උදෙසා පිදෙන ඇගයුම් සංකේතයක් ලෙස ඔවුන්ට Union Assurance Platinum Circle සාමාජිකත්වය මුළුමනින්ම නොමිලේ පිරිනැමෙයි.
ඔබ යෝග්‍යතා නිර්ණායක සපුරා ඇත්නම්, යූනියන් ඇෂුවරන්ස් විසින් කෙටිපණිවුඩයක් හරහා ඒ බව ඔබට දැනුම් දෙනු ඇති අතර, Clicklife App යෙදවුම ඔස්සේද ඔබේ යෝග්‍යතා තත්ත්වය ඔබට පරීක්ෂාකර ගත හැකි වනු ඇත. 1330 ඔස්සේ අපගේ 24/7 පාරිභෝගික සේවා මධ්‍යස්ථානය ඇමතීමෙන්ද ඔබේ තත්ත්වය තහවුරු කරගැනීමට ඔබට හැකිය.
Union Assurance Platinum Circle සාමාජිකයින්ට ප්‍රතිලාභ ආකාර දෙකක් අත්විඳිය හැකිය:
සුවිශේෂ වරප්‍රසාද:
අංගසම්පූර්ණ වාර්ෂික වෛද්‍ය පරීක්ෂාව
තෝරාගත් ඉස්තරම් භෝජන ශාලාවක උපන්දින භෝජන සංග්‍රහ අත්දැකීමක්
මාසයකට ඔන්ලයින් වෛද්‍ය උපදේශන වාර දෙකක්
නව ආරම්භයන් සනිටුහන් කිරීම සඳහා දරු උපතකදී පිරිනැමෙන තෑගි මල්ලක්
මාසික යෝග්‍යතා අභියෝග
AI සෞඛ්‍ය පිරික්සුම සහ නොමිලේ දියවැඩියා පරීක්ෂාවක්
20කට අධික ජීවන රටා හා යහපැවතුම් සහකරුවන් වෙතින් සුවිශේෂ වට්ටම්
ශ්‍රී.ල.රු. 500 Pay As You Live ප්‍රසාද තිළිණය
ක්ලික්ලයිෆ් ඇප් සුවිශේෂ විශේෂාංග සඳහා පූර්ණ සම්බන්ධතා පහසුව
ඔව්, තෝරාගත් වරප්‍රසාද බෙදාගත හැකිය.
ඔබ විසින් කළ යුතු වන්නේ Clicklife App යෙදවුමට පිවිසීම පමණි. ඔබගේ යූනියන් ඇෂුවරන්ස් ප්ලැටිනම් සර්කල් ප්‍රතිලාභ එම යෙදවුම හරහා පරීක්ෂා කළ හැකිය.
රක්ෂණ ඔප්පුවක් අක්‍රිය වී ඇත්නම්, අක්‍රිය වූ දිනයේ සිට මාස 3ක් දක්වා ප්ලැටිනම් මට්ටම නොවෙනස්ව පවතිනු ඇත.
පාරිභෝගිකයකු විසින් අතිරේක ප්‍රතිලාභ ඉවත් කිරීම හෝ මුළු වටිනාකම අඩුකිරීම මගින් සිය වාරිකය හෝ මුළු රක්ෂිත වටිනාකම අඩුකරනු ලබන විටෙක අදාළ වෙනස පිළිබිඹු කිරීම සඳහා ඔවුන්ගේ කාණ්ඩගතකරණ තත්ත්වය ස්වයංක්‍රීයව නැවත ගණනය කර සැබෑ කාලයට අනුකූලව යාවත්කාලීන කරනු ලැබේ.
ඔව්, ඔබගේ වාර්ෂික වාරිකය රු. මිලියන 3 හෝ ඊට ඉහළ වටිනාකමක් දක්වා වැඩිකිරීම මගින් මට්ටම ඉහළ නංවාගැනීමට ඔබට හැකිය. ඔබගේ නව වාරික මට්ටම තහවුරු වූ පසු, ඔබගේ යූනියන් ඇෂුවරන්ස් ප්ලැටිනම් සර්කල් සාමාජිකත්වය ස්වයංක්‍රීයව සකිය වනු ඇත.
සියලු ප්‍රතිලාභ ප්‍රධාන ජීවිත රක්ෂිතයාට පමණක් අදාළ වනු ඇති අතර, යෝග්‍යතාව තීරණය කිරීම සඳහා රක්ෂණ ඔප්පුහිමියකු විසින් ලබාගෙන ඇති සියලු රක්ෂණ ඔප්පුවල වාර්ෂික වාරික ඒකාබද්ධ කරනු ලබන්නේ මුළු වාර්ෂික වාරිකය රු. මිලියන 3 හෝ ඊට වැඩි පාරිභෝගිකයින්ට පමණක් අදාළ වන පරිදිය.
වාරික ගෙවීම් කාලසීමාව තුළදී පමණක් යෝග්‍යතාව අදාළ වන පරිදි, කෙටිකාලීන-ගෙවීම් සහ දිගුකාලීන ගෙවීම් ඇතුළත් වේ.
DTA (Decreasing Term Assurance) රක්ෂණ ඔප්පු, තනි වාරික (Union Advantage) රක්ෂණ ඔප්පු සහ සමූහ ජීවිත රක්ෂණ ඔප්පු සඳහා අදාළ නොවේ.
සියලු විමසීම් හෝ පුද්ගලබද්ධ සහාය සඳහා, 1330 ඔස්සේ අපගේ 24/7 පාරිභෝගික සේවා මධ්‍යස්ථානය අමතන්න. ඔබට මඟපෙන්වීමට අපගේ කණ්ඩායම සතුටින් ඉදිරිපත් වනු ඇත.
Union Assurance Platinum Circle යනු යූනියන් ඇෂුවරන්ස් රක්ෂණ ඔප්පුහිමියන් සඳහා වූ සුවිශේෂ සාමාජිකත්ව මට්ටමක් වන අතර, එමඟින් ඉහළ වටිනාකම් සහිත පාරිභෝගිකයින් අතරින් තෝරාගත් සමූහයකට ඉහළම සහාය, පුද්ගලබද්ධ යහපැවතුම් විසඳුම්, සහ ජීවන රටාවට ගැළපෙන ප්‍රතිලාභ පිරිනැමෙයි.
Union Assurance Platinum Circle සාමාජිකයෙකු වීමට ඔබ පහත සඳහන් අවශ්‍යතා සපිරිය යුතුය:
ශ්‍රී.ල.රු. මිලියන 3ක හෝ ඊට වැඩි වාර්ෂික වාරික දායකත්වයක්, සහ
සක්‍රිය යූනියන් ඇෂුවරන්ස් රක්ෂණ ඔප්පුවක් හෝ ක්ලික්ලයිෆ් ඇප් ඩිජිටල් රක්ෂණ ඔප්පුවක්.
ඔබ සුදුසුකම් ලැබූ පසු, ක්ලික්ලයිෆ් ඇප් පහසුව ඔස්සේ ඔබේ යූනියන් ඇෂුවරන්ස් ප්‍රිමියම් සර්කල් ප්‍රතිලාභ ගැන දැනගත හැකිය.
නැත. සුදුසුකම්ලාභී රක්ෂණ ඔප්පුහිමියන්ගේ හිතෛශීභාවය උදෙසා පිදෙන ඇගයුම් සංකේතයක් ලෙස ඔවුන්ට Union Assurance Platinum Circle සාමාජිකත්වය මුළුමනින්ම නොමිලේ පිරිනැමෙයි.
ඔබ යෝග්‍යතා නිර්ණායක සපුරා ඇත්නම්, යූනියන් ඇෂුවරන්ස් විසින් ඊමේල් හෝ දුරකථන ඔස්සේ ඒ බව ඔබට දැනුම් දෙනු ඇත. ඔබට ද 1330 ඔස්සේ අපගේ 24/7 පාරිභෝගික සේවා මධ්‍යස්ථානය අමතා ඔබගේ තත්ත්වය තහවුරු කළ හැකිය.
Union Assurance Platinum Circle සාමාජිකයින්ට ප්‍රතිලාභ ආකාර දෙකක් අත්විඳිය හැකිය:
සුවිශේෂ වරප්‍රසාද:
අංගසම්පූර්ණ වාර්ෂික වෛද්‍ය පරීක්ෂාව
තෝරාගත් ඉස්තරම් භෝජන ශාලාවක උපන්දින භෝජන සංග්‍රහ අත්දැකීමක්
මාසයකට ඔන්ලයින් වෛද්‍ය උපදේශන වාර දෙකක්
නව ආරම්භයන් සනිටුහන් කිරීම සඳහා දරු උපතකදී පිරිනැමෙන තෑගි මල්ලක්
සුවිශේෂ යහපැවතුම් හා ජීවන රටා උත්සව අවස්ථා සඳහා ආරාධනා
අතිරේක ක්ලික්ලයිෆ් ඇප් ප්‍රතිලාභ