Union Advantage Starter දැරිය හැකි ආයෝජනයකට ඔබේ ආදරණීයයන් සඳහා මූල්‍යමය වශයෙන් සුරක්ෂිත හෙට දිනක් ගොඩනගා ගැනීමට අත්වැලක් සපයයි.
ඔබේ ආයෝජනය තරඟකාරී ලාභාංශ සමඟ වර්ධනය වීමට ඉඩ සලසමින් කල්පිරීමේදී ආකර්ෂණීය ප්‍රතිලාභයක් හිමිකර දෙයි.
Advantage Starter Investment Plan is perfect for those embracing change. Check your eligibility below.
අවුරුදු 18 (ආසන්නතම උපන්දිනය)
අවුරුදු 65 (ආසන්නතම උපන්දිනය)
අවුරුදු 75 (නිශ්චිත)
අවුරුදු 10-30
මෙම අතිරේක ආවරණ රක්ෂණ සැලසුම් කාලසීමාව තුළ ඇතිවන අනපේක්ෂිත රෝහල්ගතවීමකදී, අත්‍යවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර නිසි අවස්ථාවේදී ලබාගැනීම සඳහා අවශ්‍ය වන මූල්‍යමය රැකවරණය සපයයි.
මෙම අකර්මණ්‍යතා ආවරණ රක්ෂණ සැලසුම් කාලසීමාව තුළ සිදුවන පූර්ණ හෝ අර්ධ නිත්‍ය අකර්මණ්‍යතාවකදී මූල්‍යමය රැකවරණය සපයයි.
මෙම ආවරණ රක්ෂණ සැලසුම් කාලසීමාව තුළ සිදුවන ජීවිත රක්ෂිතයාගේ වියෝවකදී මරණ ප්‍රතිලාභයෙන් ඔබ්බට ගොස් අතිරේක මූල්‍යමය රැකවරණයක් හිමිකර දෙයි.
මෙම අතිරේක ආවරණ රක්ෂණ සැලසුම් කාලසීමාව තුළ සිදුවන ජීවිත රක්ෂිතයාගේ අනපේක්ෂිත වියෝවකදී, ආදායම් අහිමිවීම් පියවා ගැනීමට උපකාරී වේ.