ඔබේ ආයෝජනය සඳහා ආකර්ෂණීය ප්‍රතිලාභත්, දිවියේ අනපේක්ෂිත නිමේෂයකදී හිමිවන මූල්‍යමය රැකවරණයත් සමඟින් වඩාත් සුරක්ෂිත හෙට දවසක් තිලිණ කරයි.
ඔබේ ආයෝජනය තරඟකාරී ලාභාංශ සමඟ වර්ධනය වීමට ඉඩ සලසමින් කල්පිරීමේදී ආකර්ෂණීය ප්‍රතිලාභයක් හිමිකර දෙයි.
| Year | Minimum Dividend Rate Guaranteed for the Year | Declared Dividend Rate |
|---|---|---|
| 2015 | 8.00% | 9.50% |
| 2016 | 8.00% | 10.50% |
| 2017 | 10.00% | 10.25% |
| 2018 | 10.00% | 10.00% |
| 2019 | 10.00% | 10.00% |
| 2020 | 9.00% | 9.00% |
| 2021 | 8.00% | 8.00% |
| 2022 | 9% | 10% |
| 2023 | 9% | 13.50% |
| 2024 | 10% | 12% |
For further details please contact us directly on 0112 990 990.
Note: Please refer policy conditions for further clarifications.