සෞඛ්‍ය මිල කළ නොහැකි දෙයක් නමුත්, අනපේක්ෂිත සෞඛ්‍ය අභියෝගයකදී දැරිය යුතු වන වෛද්‍ය වියදම් අතිමහත් විය හැකිය. අපගේ සෞඛ්‍ය මූලික කරගත් රක්ෂණ සැලසුම්, ඔබට එකී අභියෝගාත්මක නිමේෂයන්හීදී, ඉහල මට්ටමේ සෞඛ්‍ය ප්‍රතිකාර කරා යොමු වීමට ඉඩ සලසමින්, මූල්‍යමය යහපැවැත්ම සහ මානසික සුවතාව සුරක්ෂිත කරයි.