රැකවරණය

දිවියේ වඩාත් අභියෝගාත්මක නිමේෂයන්හීදී පවා ඔබට වඩාත් වටිනාම දෑ සඳහා රැකවරණය සලසමින් වඩාත් සුරක්ෂිත හෙට දිනක් තිලිණ කරයි.

රැකවරණය

ඔබ සඳහාම නිර්මාණය වූ
රැකවරණ සැලසුම් රැසක්

යූනියන් ඇෂුවරන්ස් හි අප, ඔබේ දිවියේ ඇතිවිය හැකි වඩාත් අභියෝගාත්මක නිමේෂයන්හීදී පවා, සිතේ නිදහස රැකදෙමින් ඔබට වඩාත් වටිනාම දෑ සුරක්ෂිත කිරීමට කැපවී සිටින්නෙමු.
තවද, අපගේ රැකවරණ සැලසුම්, ඔබ නොමැති මොහොතකදී පවා, ඔබේ ආදරණීයයන්ට වඩාත් පුළුල් වූ මූල්‍යමය රැකවරණයක් හිමිකර දෙමින්, දිවියේ වඩාත් අභියෝගතමක් නිමේෂයන් සඳහා වඩාත් විශ්වාසයෙන් මුහුණ දීමට අත්වැලක් සපයයි.

අපගේ රැකවරණ සැලසුම් සමඟින් ඔබේ දිවියේ වටිනාම දෑ සුරක්ෂිත කරගන්න

ඔබේ දිවියේ වඩාත් වටිනාම දෑ සුරක්ෂිත කරගැනීමට සරිලන රැකවරණ සැලසුමක් තෝරාගැනීමේ අසමසම පහසුව අත්විඳින්න.

Union Assurance FlexLife

සුරක්ෂිත හෙට දිනකට නම්‍යශීලී ජීවිත රක්ෂණ සැලසුමක්.

Thumbnail වැඩිදුර කියවන්න

Union Life Plus

පරිපූර්ණ මූල්‍යමය රැකවරණය සමඟින් ආකර්ෂණීය කල්පිරීමේ ප්‍රතිලාභ.

Thumbnail වැඩිදුර කියවන්න

Union Advantage Starter

ඔබට දැරිය හැකි ආයෝජනයකට පුළුල් වූ මූල්‍යමය රැකවරණයක්.

Thumbnail වැඩිදුර කියවන්න