ස්තූතියි!
අපගේ උපදේශකයා ඉක්මනින් ඔබ හා සම්බන්ධ වනු ඇත.
ආසන්න වශයෙන් ශ්‍රී ලාංකිකයින් 4 දෙනෙකුගෙන් 1 අයෙක් දියවැඩියාවට ගොදුරු වන බව ඔබ දැන සිටියාද? මෙය වෙනස් කළ යුතු කාලය පැමිණ ඇති අතර, අප සැමට එක්ව එය කළ හැකියි. ඒ සඳහා ක්‍රියාත්මක වන මෙම වැඩසටහන සමඟ එක්ව, සුවසෙත සලසා ගනිමින් Diabeater කෙනෙක් වන්නට අපි ඔබටත් ආරාධනා කරන්නේ අන්න ඒ නිසයි. යූනියන් ඇෂුවරන්ස් විසින් ක්‍රියාත්මක කරනු ලබන සුවමඟ ව්‍යාපෘතියේ ප්‍රධාන අංගයක් වන මෙම වැඩසටහන වඩාත් සෞඛ්‍ය සම්පන්න හෙටක් උදෙසා එක් වන්නට සෑම ශ්‍රී ලාංකිකයෙකුටම කෙරෙන ඇමතුමක්.
මම නිරෝගී සුවය තෝරා ගනිමි, මම ක්‍රියාත්මකවීම තෝරා ගනිමි, මම වෙනස තෝරා ගනිමි.
Diabeater වරයකු ලෙස පහත දැක්වෙන පරිදි කටයුතු කිරීමට මම පොරොන්දු වෙමි: