ශ්‍රී ලංකාව පුරා ප්‍රජාවන්, අධ්‍යාපනය, සහ තිරසාරත්වය සවිබල ගැන්වීමට කැපවෙමින්, දිගුකල් පවතින ධනාත්මක වෙනසක් නිර්මාණය කිරීම සහ වර්ධනය පවත්වා ගැනීම උදෙසා අපි කටයුතු කරන්නෙමු.
හදිසි සහ වෙනස් වන සමාජමය අවශ්‍යතා සම්බන්ධයෙන් කටයුතු කිරීම
දීර්ඝ-කාලීන වටිනාකම් නිර්මාණය කිරීම
අපගේ පාරිභෝගිකයින්ගෙන් ඔබ්බටද ප්රතිලාභ ව්‍යාප්ත කිරීම
Improving understanding of diabetes, its risks, and long‑term impact through accessible community education.
Encouraging sustainable changes in nutrition, physical activity, and everyday habits that support long‑term well‑being.
Providing free diabetes screening and guidance to enable early identification and timely medical intervention.
Partnering with local communities, healthcare professionals, & institutions to create shared responsibility for better health outcomes.