ඉතුරුම් සහ විශ්‍රාමය පිළිබඳ යූනියන් ඇෂුවරන්ස් අධ්‍යයනය

ඉදිරි වසර සඳහා වඩාත් හොඳ මූල්‍ය සැලසුම්කරණයක් ඇති කරනු පිණිස, ඉතුරුම් රටාවන් සහ විශ්‍රාමකාලීන සූදානම පිළිබඳව සිදු කළ ගැඹුරු විමර්ශනයකි.

Page banner

ඉතුරුම් සහ විශ්‍රාමය පිළිබඳ
යූනියන් ඇෂුවරන්ස් අධ්‍යයනය

යූනියන් ඇෂුවරන්ස්, සර්වේ රිසර්ච් ලංකා සමඟ ඒකාබද්ධව විශ්‍රාම සැලසුම් සහ ඉතුරුම් සම්බන්ධ ජනතා ආකල්ප පිළිබඳව ගවේෂණාත්මක අධ්‍යයනයක් පැවැත්වීය.
ආර්ථික යළි නඟාසිටුවීම සඳහා අප කටයුතු කරන විට ඉදිරියට යා යුතු නිවැරදි ගමන්මඟ සැකසීමට සියලු රක්ෂණ සැපයුම්කරුවන්ගේ සහ ප්‍රතිපත්ති සකසන්නන්ගේ සුබසිද්ධිය උදෙසා, ශ්‍රී ලාංකිකයින්ට අදාළව අදහස් හෙළිදරව් කරගැනීම මෙම අධ්‍යයනයෙහි අරමුණ විය. බොහෝ ශ්‍රී ලාංකිකයින් ඉතුරුම් වැදගත් යැයි සලකන නමුදු, ප්‍රමාණවත් පරිදි ඉතුරු නොකරන බව මෙහිදී ලද තොරතුරුවලින් අනාවරණය වෙයි. අනාගතය වෙනුවෙන් ඉතුරු කිරීම අතිශයින්ම වැදගත් යැයි සැලකූ 70%ක පිරිසක් අතරින් 27%ක් පමණක් ප්‍රමාණවත් මුදලක් ඉතුරු කරන අතර, 21%ක් තවමත් ඉතුරුම් සඳහා යොමුව නැත.
වැඩිදුරටත් විස්තර දැනගැනීමට, පහත ඇති සම්පූර්ණ වාර්තාව ඩවුන්ලෝඩ් කරගන්න.

අප හා සම්බන්ධ වන්න

වැඩි විස්තර දැන ගැනීමට, පහත සම්පූර්ණ වාර්තාව ඩවුන්ලෝඩ් කරන්න.







    සටහන: මෙහි ලියාපදිංචි වීමෙන්, යුනියන් ඇෂුවරන්ස් වෙතින් ලැබෙන නවතම තොරතුරු ලබා ගැනීමට ඔබ එකඟතාවය පළ කරයි. (Privacy Policy)

    How We Conducted the Study

    Partners

    Union Assurance PLC collaborated with Survey Research Lanka (SRL), a leader in market and social ...

    Union Assurance PLC collaborated with Survey Research Lanka (SRL), a leader in market and social research.

    Objective

    To understand savings habits and attitudes, encouraging better financial planning.

    Sampling

    Stratified Random Sampling ensured representation across urban, rural, and estate strata.

    Data Collection

    Computer Aided Personal Interview (CAPI) with a structured questionnaire, avoiding crisis bias by ...

    Computer Aided Personal Interview (CAPI) with a structured questionnaire, avoiding crisis bias by focusing on typical months.

    For more information, please fill out the form above and download our brochure to explore detailed information.