වඩාත් ඉදිරිගාමී වූත්, විචක්ෂණශීලී වූත් ආයෝජන උපාය මාර්ග නිරන්තරයෙන් අනුගමනය කරන යූනියන් ඇෂුවරන්ස් හි අප, ඒ හරහා අපගේ රක්ෂණ ඔප්පු හිමියන්ට, ඔවුන්ගේ ආයෝජන සඳහා ලබාදිය හැකි ඉහලම ප්‍රතිලාභ හිමිකර දෙමින්, වඩාත් දීප්තිමත් වූත්, මූල්‍යමය වශයෙන් සුරක්ෂිත හෙට දවසක් සහතික කරයි.
| වර්ෂය | වර්ෂය සඳහා සහතික කළ අවම ලාභාංශ අනුපාතය % | ප්‍රකාශිත සැබෑ ලාභාංශ අනුපාතය % |
|---|---|---|
| 2013 | 9.50 | 11.75 |
| 2014 | 8.00 | 11.50 |
| 2015 | 8.00 | 9.50 |
| 2016 | 8.00 | 10.50 |
| 2017 | 10.00 | 10.25 |
| 2018 | 10.00 | 10.00 |
| 2019 | 10.00 | 10.00 |
| 2020 | 9.00 | 9.00 |
| 2021 | 8.00 | 8.00 |
| 2022 | 9.00 | 10.00 |
| 2023 | 9.00 | 13.50 |
| 2024 | 10.00 | 12.00 |
| 2025 | 9.00 | 11.00 |