Cover

Health 360

සෞඛ්‍ය ගැටලු කවර මොහොතක ඇතිවේදැයි කිසිවෙකුටත් අනුමාන කළ නොහැක. එම නිසා, රෝහල්ගත වී ප්‍රතිකාර ලැබීමට සිදුවීම සහ අනෙකුත් සෞඛ්‍ය අවශ්‍යතාවන් සඳහා වැයවන අධික වියදම් වලට මුහුණ දීමට සෞඛ්‍ය රක්ෂණයක් තිබීම අතිශයින් වැදගත් ය. අනෙක් අතට, විශ්‍රාම ලැබීමෙන් අනතුරුව ඔබේ විශ්‍රාම වැටුපෙන් සැලකිය යුතු ප්‍රමාණයක් සෞඛ්‍ය වියදම් වලට වැය කිරීමට සිදුවීමට ඉඩ ඇති නිසා, සෞඛ්‍ය රක්ෂණයක වැදගත්කම ඔබට වඩාත් පැහැදිලිව දැනෙනු ඇත. මේ සියල්ල සලකා බලන විට, සෞඛ්‍ය රක්ෂණයක් යනු සැබැවින්ම නැණවත් ආයෝජනයකි.
යුනියන් ඇෂුවරන්ස් සමාගම හඳුන්වා දී ඇති Health 360 රක්ෂණාවරණය, එබඳු නැණවත් ආයෝජනයක් වෙනුවෙන් ඔබ වෙනුවෙන් ඇති හොඳම විසඳුමක් ලෙස හැඳින්විය හැක. ඔබට මෙන්ම ඔබගේ දරුවන් සහ දෙමාපියන්ටද පරිපූර්ණ ආවරණයක් ලැබෙන පරිදි Health 360 රක්ෂණාවරණය සැලසුම් කර තිබේ.

අදම අප අමතන්න!

ඔබ Health 360 ලබාගත යුත්තේ ඇයි?

The highest age coverage up to 75 years

ඉහළම වයස් සීමාව - අවුරුදු 75 දක්වා ආවරණය

ඔබ, ඔබගේ දරුවන් සහ දෙමාපියන් ඇතුළුව පරම්පරා 3 කට රැකවරණය

Offers the highest cover limit

ඉහළම ආවරණ සීමාව

වසරකට රු. මිලියන 60 ක් දක්වා ආවරණයක්

Unique inbuil critical illness cover

සුවිශේෂී බරපතළ රෝගාබාධ ආවරණයක්

බරපතළ රෝගාබාධ හේතුවෙන් රෝහල්ගත කිරීම් සඳහා අතිරේක ආවරණයක්

Comprehensive OPD coverage

පරිපූර්ණ බාහිර රෝගී සේවා වියදම් ආවරණයක්

Icon

වාරික සඳහා විශේෂ වට්ටම් ලබාගැනීමට වසරකට රු. 150,000 සිට රු. 2,000,000 දක්වා deductible තෝරාගැනීම් 5 ක්

Icon
Icon

ලොව පුරා ආවරණය
(ඇමරිකා එක්සත් ජනපදය සහ කැනඩාව හැර)

Health 360 වෙතින් ඔබේ මුළු පවුලටම රැකවරණය
ලැබෙන්නේ කෙසේද?

Health 360 මගින් පවුලකට ලැබෙන ආවරණය පිළිබඳ ප‍්‍රායෝගික විස්තරයක් පහත දැක්වේ.

Amal family

අමල් යනු 38 හැවිරිදි එක්දරු පියෙකි.

ඔහුගේ බිරිඳගේ වයස අවුරුදු 33 ක්ද, දියණියගේ වයස අවුරුදු 5 ක්ද වේ. තවත් වසර කිහිපයකින් තවත් දරුවෙකු තම පවුලට එක්කර ගැනීමට ඔවුහු බලාපොරොත්තු වෙති.

Premium calculation

ඔබට ලැබෙන මූලික ප‍්‍රතිලාභ

Icon Icon

මෙරටදී සහ විදේශ රටවලදී Cashless ක‍්‍රමයට ගෙවීම් කළ හැකි වීම

Icon Icon

බාහිර රෝගී සහ ආයුර්වේද රෝහලක ප‍්‍රතිකාර ගැනීමේ වියදම් ආවරණය

Icon Icon

සාමාන්‍ය දන්ත වෛද්‍ය ප‍්‍රතිකාර ප‍්‍රතිලාභය

Icon Icon

රෝහල්ගත කිරීම් ප‍්‍රතිලාභය

Icon Icon

පුනස්ථාපන ප‍්‍රතිලාභය

Icon Icon

මාතෘ ප‍්‍රතිලාභය

Icon Icon

නෝ-ක්ලේම් බෝනස්

Icon Icon

බරපතළ රෝගාබාධ ප‍්‍රතිපූරණ ප‍්‍රතිලාභය

Icon Icon

විදේශ රටකදී ලබාගන්නා ප‍්‍රතිකාර

Icon Icon

සාමාන්‍ය අක්ෂි ප‍්‍රතිකාර ප‍්‍රතිලාභය

ඇතුළු තවත් ප‍්‍රතිලාභ රාශියක්

වාරික ක්‍රමවේදයන්

ඔබට වඩාත් හොඳින් ගැළපෙන ක‍්‍රමය තෝරාගත හැක.

වයස් සීමාවන්

Health 360 ආරම්භයේදී උපරිම සහ අවම වයස් සීමාවන් :

Children 3 Months - 18 Years

දරුවන්
මාස 3 - අවුරුදු 18

Adults 18 - 65 Years

වැඩිහිටියන්
අවුරුදු 18 - 65

මාතෘ ප‍්‍රතිලාභය ලබාගැනීමේදී වයස් සීමාව අවුරුදු 18 - 40 (අවුරුදු 45 න් අවසන් වේ)

Calculate your Heart Age

  • 05
  • ft
  • 09
  • in
1ft 2ft 3ft 4ft 5ft 6ft 7ft 8ft
0in 1in 2in 3in 4in 5in 6in 7in 8in 9in 10in 11in
  • 50
  • Kg
10kg 20kg 30kg 40kg 50kg 60kg 70kg 80kg 90kg 100+kg

වැඩිදුර තොරතුරු සඳහා

අත් පත්‍රිකාව පහතින් බාගන්න

බාගන්න