
යුනියන් මනුෂ්‍යත්වයේ ආරම්භය
යුනියන් ඇෂුවරන්ස් සමාගමේ ආයතනික ප්‍රජා සත්කාර සන්නාමය වන ‘යුනියන් මනුෂ්‍යත්වය’ ආරම්භ වූයේ තැලසීමියාව, දියවැඩියාව සහ ඩෙංගු යන රෝග සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ උත්සාහයන්ගේ ඉදිරි පියවරක්...

ඩෙංගු පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන
මෑතකාලීනව ඩෙංගු රෝගය ශ්‍රී ලංකාව තුළ බෙහෙවින් ව්‍යාප්ත වූ නිසා එය රටේ මූලික සෞඛ්‍ය ප්‍රශ්නයක් බවට පත්වී තිබේ. මීට පිළියමක් වශයෙන් ප්‍රාදේශීය සෞඛ්‍ය අමාත්‍යංශය සහ...

දියවැඩියාව සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ සහ පරීක්ෂා කිරීමේ වැඩසටහන්
ශ්‍රී ලංකාවේ ජනතාවට බලපා ඇති බරපතළ සෞඛ්‍ය ගැටලුවක් වන දියවැඩියාව සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සඳහාද යුනියන් ඇෂුවරන්ස් සමාගම ප්රමුඛ අවධානයක් යොමුකර තිබේත. ඒ අනුව ජනතාව...

තැලසීමියාව සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ හා පරීක්ෂා කිරීමේ වැඩසටහන්
තැලසීමියාව යනු විශේෂයෙන් ශ්‍රී ලංකාවේ වයඹ ප්‍රදේශය ඇතුළුව දිවයින පුරා පැතිරී පවතින සහජ රෝග තත්ත්වයකි. රුධිරගත රෝග තත්ත්වයක් වන මෙය පාලනය කිරීම සඳහා දීපව්‍යාප්තව වැඩසටහන්...