Preloader images
Preloader icon

යූනියන් ඇෂුවරන්ස් අඛණ්ඩව 15 වන වරටත් ඉහළ ම වටිනාකමක් සහිත පාරිභෝගික සන්නාම 100 අතරට

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජීවිත රක්ෂණ සමාගමක් වන යූනියන් ඇෂුවරන්ස්, අඛණ්ඩව 15 වන වරටත් ‘ශ්‍රී ලංකාවේ ඉහළ ම වටිනාකමක් සහිත පාරිභෝගික සන්නාම’ සියයෙන් එකක් ලෙස ගෞරවණීය පිළිගැනීමකට ලක්වූ බව ඉමහත් සතුටින් ප්‍රකාශ කර සිටිමු. මෙම ගෞරවණීය සම්මානය LMD විසින් පිරිනමනු ලැබුවේ, ගෝලීය සන්නාම තක්සේරු උපදේශන ආයතනයක් වන Brand Finance සමග ඒකාබද්ධවය. ඉහළ ම වටිනාමක් සහිත පාරිභෝගික

2023 බැංකු රක්ෂණ සුපර් ලීග් තරගාවලියේදී සේවක සහභාගීත්වය ඉහළට ම එසවූ යූනියන් ඇෂුවරන්ස්

සේවක සහභාගීත්වය වැඩිදියුණු කිරීම සහ සුහදත්වය මෙන් ම විනෝදය ඉහළ නංවන ධනාත්මක සේවා ස්ථාන සංස්කෘතියක් නිර්මාණය කිරීම ඉලක්ක කරගෙන, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම බැංකු රක්ෂණ සපයන්නා වන යූනියන් ඇෂුවරන්ස් Bancassurance Super League 2023 සඳහා සත්කාරකත්වය සැපයීය. ජුනි 10 වන දින තර්ස්ටන් විද්‍යාලයීය ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවති මෙම තරගාවලිය සඳහා සියලුම බැංකු රක්‍ෂණ ආයතන නියෝජනය කරමින් ක්‍රියාශීලී සහභාගීත්වකින්

සෙලාන් බැංකුවේ බැංකු රක්ෂණ විශිෂ්ටයින් යූනියන් ඇෂුවරන්ස්හි ඇගයීමට

ශ්‍රී ලංකාවේ අංක එකේ බැංකු රක්ෂණ සපයන්නා වන යූනියන් ඇෂුවරන්ස්, ‘Galactic Excellence’ යන තේමාව යටතේ සෙලාන් බැංකුවේ බැංකු රක්ෂණ ක්‍රමය සඳහා වන 2022 වාර්ෂික සම්මාන රාත්‍රිය පසුගිය දා පැවැත්වීය. 2023 මැයි මස 12 වන දින කොළඹ මැරියට් කෝට්යාර්ඩ් හෝටලයේදී පවත්වන ලද මෙම උත්සවයේදී ඉහළ කාර්ය සාධනයක් පෙන්නුම් කළ කලාප, ශාඛා සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් ඇගයීම

යූනියන් ඇෂුවරන්ස් ‘ප්‍රිමියර් ක්ලබ්’ සම්මාන උළෙලේදී 2023 ප්‍රථම කාර්තුවේ විශිෂ්ටයන්ට ඇගයුම්

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජීවිත රක්ෂණ සමාගමක් වන, යූනියන් ඇෂුවරන්ස් සමාගමේ ‘ප්‍රිමියර් ක්ලබ්’ සම්මාන උළෙල පසුගිය මැයි 27 වන දින එම සමාගමේ ප්‍රධාන කාර්යාලයේදී, 2023 වර්ෂයේ ප්‍රථම කාර්තුව තුළ ඉහළම දක්ෂතා දැක්වූ, සමාගමේ ‘Agency Distribution’ නාලිකාවේ විශිෂ්ටයන් පිරිසක් ඇගයීමට ලක් කරමින් පැවැත්විණි. යූනියන් ඇෂුවරන්ස් සමාගමේ නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරී සෙනත් ජයතිලක මහතා ඇතුළුව එහි ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයේ

යූනියන් ඇෂුවරන්ස් සමාගම 2023 ප්‍රථම කාර්තුවේදීත් විශිෂ්ට මූල්‍ය ප්‍රතිඵල වාර්තා කරයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජීවිත රක්ෂණ සමාගමක් වන යූනියන් ඇෂුවරන්ස්, 2023 වර්ෂයේ ප්‍රථම කාර්තුවේදීත් ශක්තිමත් මූල්‍ය ප්‍රතිඵල වාර්තා කිරීමට සමත් වී ඇත. අභියෝගකාරී මෙහෙයුම් පරිසරයක් තුළ තම ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යාමට සිදු වුවද, සියලුම ප්‍රධාන දර්ශක සම්බන්ධයෙන් පැහැදිලි ප්‍රගතියක් වාර්තා කරගැනීම තුළින් ආයතනය හා සබැඳි සියළු පාර්ශවකරුවන් වෙත වටිනාකම් එකතු කිරීමට ආයතනය දරන අප්‍රතිහත කැපවීම පෙන්නුම්

යූනියන් ඇෂුවරන්ස් සමාගම අඛණ්ඩව දෙවැනි වරටත් විශිෂ්ට කළමනාකරුවන් සිටින ආයතනයක් ලෙස ඇගයීමට ලක්වේ.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජීවිත රක්ෂණ සමාගමක් වන යූනියන් ඇෂුවරන්ස්, පසුගියදා පැවති ‘Great Manager Awards 2023’ සම්මාන උළෙලේදී විශිෂ්ට කළමනාකරුවන් සිටින ආයතනයක් ලෙස ඇගයුම් ලැබීමට සමත් විය. ‘CLA Coaching & Consulting Inc.’ සහ ‘Colombo Leadership Academy’ එක්ව සංවිධානය කළ මෙම සම්මාන උළෙලේ අරමුණ වූයේ, මනා මානව සම්පත් කළමනාකරණ ක්‍රමවේදයන් ඔස්සේ සුවිශේෂී නායකත්වය කුසලතා පෝෂණය කිරීමෙන්, සේවක

යූනියන් ඇෂුවරන්ස් සමාගම මෙරට ප්‍රථම වරට ප්‍රාරක්ෂණ ක්‍රියාවලිය සඳහා e-MER සහ ඩිජිටල් වෛද්‍ය වාර්තා භාවිතා කිරීම ආරම්භ කරයි

ශ්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ වඩාත්ම පුරෝගාමී රක්ෂණ සමාගමක් වන යූනියන් ඇෂුවරන්ස්, ප්‍රාරක්ෂණ ක්‍රියාවලිය ස්වයංක්‍රීය කිරීමේ උත්සාහයේ තවත් පියවරක් වශයෙන් මෙරට ප්‍රථම වරට e-MER (Electronic Medical Examination Report) සහ ඩිජිටල් වෛද්‍ය වාර්තා භාවිතා කිරීම ආරම්භ කර තිබේ. ඩර්ඩ්න්ස් රෝහල සමග එක් වී මෙය සිදුකරනු ලබන අතර, ඒ සඳහා වූ අවබෝධතා ගිවිසුමට 2023 අප්‍රේල් 10 වන

යූනියන් ඇෂුවරන්ස් සමාගම ජාතික විකුණුම් සම්මාන උළෙලේදී ඉහළම තලයේ සම්මාන කිහිපයකින් පිදුම් ලබයි

ශ්‍රී ලංකාවේ වඩාත්ම පුරෝගාමී ජීවිත රක්ෂණ සමාගමක් වන යූනියන් ඇෂුවරන්ස්, පසුගියදා ‘Monarch Imperial’ හිදී පැවති 2022 ජාතික විකුණුම් සම්මාන උළෙලේදී සම්මාන කිහිපයකින් පිදුම් ලැබීමට සමත් විය. ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය මගින් සිදුකරන ලද ස්වාධීන සමීක්ෂණයක් තුළින් මෙහි සම්මානලාභීන් තෝරාගන්නා ලද අතර, එහිදී බැංකු රක්ෂණ සේවා අංශය යටතේ වැඩිම සම්මාන ගණනකින් පිදුම් ලැබීමට යූනියන් ඇෂුවරන්ස් සමාගමට

යූනියන් ඇෂුවරන්ස් සමාගමේ 2022 වසරේ විශිෂ්ටයෝ ඇගයෙති

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජීවිත රක්ෂණ සමාගමක් වන යූනියන් ඇෂුවරන්ස් සමාගමේ ‘National Business Launch’ වැඩසටහන පසුගියදා නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේදී පැවැත්විණි. එහිදී 2022 වසර තුළ ඉහළම දක්ෂතා පෙන්නුම් කළ යූනියන් ඇෂුවරන්ස් අලෙවි බලකායේ සාමාජික සාමාජිකාවන් රැසකට සම්මාන හා ත්‍යාග ප්‍රදානය කරන ලදී. මෙහිදී අදහස් දැක්වූ යූනියන් ඇෂුවරන්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ජූඩ් ගෝම්ස් මහතා සහ

තරගකාරී හා ජයග්‍රාහී පරිසරයක් ගොඩ නංවමින් යූනියන් ඇෂුවරන්ස් ක්‍රීඩා උත්සවය පැවැත්වේ

ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගමක් වන යූනියන් ඇෂුවරන්ස් සමාගමේ ක්‍රීඩා දිනය නිමිත්තෙන් පැවති නිවාසාන්තර ක්‍රීඩා උත්සවය 2023 මාර්තු 11 දින කොළඹ ගුවන් හමුදා ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. මෙහිදී නිවාස 4 ක තරගකරුවන් හා තරගකාරියන් සමස්ත ශූරතාව සඳහා තරග වැදුණු අතර, තරගාවලියේ ශූරතාව Challengers නිවාසයට ද, අනුශූරතාව The Giants නිවාසයට ද හිමි විය. මීට අමතරව The Titans සහ