Preloader images
Preloader icon

අභියෝගාත්මක අවස්ථාවන්හිදී ගනුදෙනුකරුවන්ට සහය වීමට යූනියන් ඇෂුවරන්ස්, කොමර්ෂල් බැංකුව සමග එක්වෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජීවිත රක්‍ෂණ සමාගම වන යූනියන් ඇෂුවරන්ස්, කොමර්ෂල් බැංකුවේ ගනුදෙනුකරුවන්ගේ ජීවිත රක්‍ෂණ ඔප්පු සඳහා පහසු ගෙවීමේ ක්‍රමයක් හඳුන්වා දීමට කොමර්ෂල් බැංකුව සමග හවුල්කාරිත්වයක් ඇති කර ගත් බව ප්‍රකාශයට පත් කරන්නේ, මහත් වූ සතුටකිනි. මෙම සහයෝගීතාව තුළින්, යූනියන් ඇෂුවරන්ස් ජීවිත රක්ෂණ ඔප්පු හිමි කොමර්ෂල් බැංකුවේ මූල්‍ය කාඩ් හිමියන්ට මාස 12ක් පුරා පොළියක් නොමැතිව පහසු

Union Assurance Retirement Calculator එළිදක්වයි

ඔක්තෝබර් 1 වන දාට යෙදුණු ලෝක වැඩිහිටි දිනය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජීවිත රක්‍ෂණ සමාගම වන යූනියන් ඇෂුවරන්ස් සමාගම ‘Union Assurance Retirement Calculator’ ආරම්භ කිරීම පිළිබඳව සාඩම්බරයෙන් නිවේදනය කරයි. ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ වේගයෙන් ම වයස්ගතභාවයට පත්වන ජනගහනයක් සමග පොරබදමින් සිටින බැවින්, විශ්‍රාම ගැනීම සඳහා මූල්‍ය සූදානමේ වැදගත්කම පිළිබඳව මහ ජනතාව දැනුවත් කිරීමට සමාගමේ ඇති

යූනියන් ඇෂුවරන්ස් වෙතින් Uniship: ජීවිත වෙනස් කරන සීමාවාසික අත්දැකීමක් සඳහා වූ බිහිදොර

යූනියන් ඇෂුවරන්ස්. ශ්‍රී ලංකාවේ ප්‍රබලතම ජීවිත රක්‍ෂණ සමාගම, දක්ෂයින් පෝෂණය කිරීම සඳහා කැප වූ නව්‍ය සීමාවාසික වැඩසටහනක් වන Uniship ආරම්භ කිරීම පිළිබඳව සතුටින් යුතුව නිවේදනය කරයි. Uniship ව්‍යාපෘතිය මගින් උපාධි අපේක්ෂකයින්ට ඔවුන්ගේ වෘත්තීන්හි විශිෂ්ටත්වය කරා යාමට මාර්ගයක් සකස් කරමින්, සමාගම් මෙහෙයුම් පිළිබඳ ප්‍රායෝගික අවබෝධයක් ලබා ගැනීමට සහය වීම සඳහා නිර්මාණය කර ඇති අද්විතීය සීමාවාසික අවස්ථාවක්

යූනියන් ඇෂුවරන්ස් BLOG IT 2.0 අඛණ්ඩව දෙවන වසරට යළිත් එයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජීවිත රක්‍ෂණ සමාගම වන යූනියන් ඇෂුවරන්ස්, සැප්තැම්බර් මාසයේ යෙදෙන රක්‍ෂණ දැනුවත් කිරීමේ මාසය වෙනුවෙන් ක්‍රියාත්මක ව්‍යාපෘතියක් වන BLOG IT 2.0 අඛණ්ඩව දෙවන වසරටත් නැවත පවත්වන බව ප්‍රකාශයට පත් කරන්නේ සතුටිනි. “ජීවිත රක්‍ෂණයේ වැදගත්කම” යන මාතෘකාව යටතේ කැමති භාෂාවකින් රචනා, කතන්දර, හෝ කවි ඉදිරිපත් කරමින්, යූනියන් ඇෂුවරන්ස් පවත්වන සාහිත්‍ය උත්සවයට එක් වන ලෙස

ශක්තිය සහ වර්ධනය පිළිබිඹු කරමින් යූනියන් ඇෂුවරන්ස් 2023 පළමු අර්ධය සඳහා ශක්තිමත් මූල්‍ය ප්‍රතිඵල පෙන්වයි

ශ්‍රී ලංකාවේ ශක්තිමත් ජීවිත රක්‍ෂණ සමාගමක් වන යූනියන් ඇෂුවරන්ස්, වසර ආරම්භයේදී අත්කර ගත් සාර්ථකත්වය මත පදනම්ව, අභිමානයෙන් යුතුව 2023 පළමු භාගයේ සිය සුවිශේෂී මූල්‍ය කාර්ය සාධනය නිවේදනය කරයි. ප්‍රධාන කාර්ය සාධන දර්ශක හරහා පිළිබිඹු වන සමාගමේ කැපී පෙනෙන වර්ධනය තුළින් එහි පාර්ශවකරුවන්ට වටිනාකමක් ලබා දීම සඳහා සමාගමේ ඇති නොසැලෙන කැපවීම අවධාරණය කරයි. ක්ෂේත්‍රයේ සමස්ත වර්ධනය

ප්‍රාරක්ෂණ ක්‍රියාවලිය ස්වයංක්‍රීය කරමින් යූනියන් ඇෂුවරන්ස් වෙතින් රක්ෂණ කර්මාන්තයේ තවත් මුලපිරීමක්

පෙරළිකාර පියවරක් ලෙස, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජීවිත රක්‍ෂණ සැපයුම්කරු වන යූනියන් ඇෂුවරන්ස් විසින් ප්‍රාරක්ෂණ ක්‍රියාවලිය (underwriting process) විධිමත් කිරීම සඳහා මූල්‍ය ප්‍රශ්නාවලිය අගැයීමේ ස්වයංක්‍රීය ක්‍රමවේදයක් හඳුන්වා දෙනු ලැබ තිබේ. එක් එක් පාරිභෝගිකයාගේ අවශ්‍යතා නිශ්චිතව ම සපුරාලන පරිදි සකස් කරන ලද ආවරණයක් පිරිනැමීම සඳහා පාරිභෝගිකයාගේ මූල්‍ය පසුබිම සහ ඒ ආශ්‍රිත අවදානම් තක්සේරු කිරීමේදී ස්වයංක්‍රීය මෘදුකාංගමය තාක්ෂණය

යූනියන් ඇෂුවරන්ස් විස්මිත මව්වරුන් සමරයි: වැඩ කරන මව්වරුන්ගේ ධෛර්යයට ගෞරව කිරීම

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජීවිත රක්‍ෂණ සමාගම වන යූනියන් ඇෂුවරන්ස් විසින් Union Assurance Wonder Moms වැඩසටහන 2023 අගෝස්තු 12 වන දින වෝටර්ස් එජ් හෝටලයේදී පවත්වන ලදී. මෙම වැඩසටහනේ මූලික අරමුණ වූයේ, යූනියන් ඇෂුවරන්ස් සමාගමේ සේවය කරන මව්වරුන්ගේ අමිල දායකත්වය සැමරීම සහ අගැයීමයි. මෙම වැඩසටහනෙහි වැදගත්කම තවත් ඉහළ දමමින් යූනියන් ඇෂුවරන්ස් විසින් සුවිශේෂී ‘යූනියන් ඇෂුවරන්ස් මාතෘ රැකවරණ

යූනියන් ඇෂුවරන්ස් ප්‍රිමියර් ක්ලබ් සම්මාන උළෙලේදී දෙවන කාර්තුවේ විශිෂ්ටයින් අගයයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජීවිත රක්‍ෂණ සමාගම වන යූනියන් ඇෂුවරන්ස්, 2023 වසරේ දෙවන කාර්තුවේදී සිය රක්‍ෂණ උපදේශකයින්ගේ විශිෂ්ට ජයග්‍රහණ අභිමානයෙන් යුතුව මීගමුවේ හෙරිටන්ස්හි පැවති උත්කර්ෂවත් යූනියන් ඇෂුවරන්ස් ප්‍රිමියර් ක්ලබ් වැඩසටහනේදී අගෝස්තු 4 වන දා නිවේදනය කළේය. යූනියන් ඇෂුවරන්ස් ප්‍රිමියර් ක්ලබ් යනු සුඛෝපභෝගී මෝටර් රථ ප්‍රතිලාභ, ව්‍යාපාර සංවර්ධන ප්‍රතිලාභ සහ සම්භාවනීය ප්‍රතිලාභ ඇතුළු සුඛෝපභෝගී ජීවන රටා ප්‍රතිලාභ

2022 Agency (ඒජන්සි) වාර්ෂික සම්මාන උළෙලේදී යූනියන් ඇෂුවරන්ස් විශිෂ්ටයන් සමරයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජීවිත රක්‍ෂණ සමාගමක් වන යූනියන් ඇෂුවරන්ස්, ‘League of Legacy’ යන උත්කර්ෂවත් තේමාව යටතේ, කැපී පෙනෙන ජයග්‍රහණ අත්කරගත් විශිෂ්ටයින් ඇගයීම සඳහා 2022 වසරේ Agency (ඒජන්සි) වාර්ෂික සම්මාන උළෙල පවත්වන ලදී. මතකයෙන් නොමැකෙන මෙම උත්සවය 2023 ජූලි මස 4 වන දා මොනාර්ක් ඉම්පීරියල්හිදී පැවැත්විණි. ජෝන් කීල්ස් හෝල්ඩිංස් සමාගමේ ගෞරවණීය සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර, ජෝන් කීල්ස්

2022 බැංකු රක්ෂණ සම්මාන උළෙලේදී යූනියන් ඇෂුවරන්ස් සමාගමට ජයග්‍රහණ රැසක්

ශ්‍රී ලංකාවේ අංක එකේ බැංකු රක්ෂණ සේවා සපයන්නා වන යූනියන් ඇෂුවරන්ස්, 2022 බැංකු රක්ෂණ වාර්ෂික සම්මාන උළෙලේ ජයග්‍රාහකයින්ට ගෞරවය පිරිනැමීය. මොනාර්ක් ඉම්පීරියල්හි පැවති මෙම උත්කර්ෂවත් අවස්ථාව, බැංකු රක්ෂණ කණ්ඩායම සහ සහයක අංශ වසර පුරා ලැබූ සුවිශේෂී ජයග්‍රහණ අගය කිරීම වෙනුවෙන් පැවැත්විණි. “සීමාමායිම් නැති” යන තේමාව රැගත්, මෙම උත්සවය උත්කර්ෂවත් අංග රැසකින් සමන්විත වූ අතර, සබඳතා