Preloader images
Preloader icon

යුනියන් ඇෂුවරන්ස් වෙතින් ‘සිසුමග+’

දරුවන් වෙනුවෙන් අධ්‍යාපන සුරක්ෂා සැලසුමක් 2020 ජූලි 16, කොළඹ: යුනියන් ඇෂුවරන්ස් සමාගම සිය නවතම සැලසුම වන ‘සිසුමග+’ හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය. රැකවරණය මූලික කරගත් අධ්‍යාපන සැලසුමක් වන මෙය දෙමාපියන්ට තම දරුවන්ගේ උසස් අධ්‍යාපන කටයුතු සඳහා යන වියදම් කළමනාකරණය කරගැනීමට අත්වැලක් වෙයි. නිසැක ප‍්‍රතිලාභ වලට අමතරව, තම අවශ්‍යතාවන් අනුව විශේෂයෙන් සකස් කරගත හැකි අමතර

යුනියන් ඇෂුවරන්ස් වෙතින් සියලූම රක්ෂණ හිමියන්ට නොමිලේ COVID-19 ජීවිත රක්ෂණාවරණයක්

යුනියන් ඇෂුවරන්ස් සමාගම මේ වනවිට තම වර්තමාන හා අනාගත රක්ෂණ හිමියන්සි යලූම දෙනා වෙනුවෙන් නොමිලේ COVID-19 ජීවිත රක්ෂණාවරණයක් හඳුන්වා දීමට පියවර ගෙන තිබේ. ඒ අනුව, දැනටමත් ලබාගෙන ඇති හෝ ඉදිරියේදී ලබාගන්නා රක්ෂණ ආවරණ වල වටිනාකමට සමානව, එක් රක්ෂණ හිමියෙකුට රුපියල්මි ලියනයක් දක්වා මෙම ආවරණය හිමිවනු ඇත. මෙම විශේෂ ආවරණය මාසිකවවිශ්ලේෂණයට ලක්වීමට නියමිත ය. යුනියන් ඇෂුවරන්ස්

යුනියන් ඇෂුවරන්ස් COVID-19 මර්දන සටනට ශක්තිය ලබාදීමේ උත්සාහයන් තවදුරටත් පුළුල් කරයි

යුනියන් ඇෂුවරන්ස් සමාගම, මේ වනවිට COVID-19 මර්දනය උදෙසා කැපවී සිටින සියලුම පාර්ශ්වයන්ට අත්වැලක් වීම සඳහා දරන උත්සාහය තවදුරටත් පුළුල් කිරීමට පියවර ගෙන තිබේ. ඒ අනුව මෙම ගෝලීය මට්ටමේ අර්බුදය නිසා පැනනැගී ඇති සෞඛ්‍ය, ආර්ථික හා සමාජයීය බලපෑම අවම කිරීමට දායක වීම සඳහා වැඩසටහන් රැසක් සැලසුම් කර ඇති බව එම සමාගම පසුගියදා නිවේදනය කළේ ය. මෙහි

යුනියන් ඇෂුවරන්ස් රක්ෂණ හිමියන්ට සුවිශේෂී දුරස්ථ වෛද්‍ය උපදෙස් සේවාවක් ඇතුළු තවත් සේවා රැසක් නොමිලේ

යුනියන් ඇෂුවරන්ස් සමාගම පසුගියදා oDoc සේවාව සමග විශේෂ හවුල්කාරීත්වයකට එළඹීමට කටයුතු කළේ ය. ඒ අනුව මින් ඉදිරියට යුනියන් ඇෂුවරන්ස් රක්ෂණ හිමියන්ට ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දුරස්ථ වෛද්‍ය උපදෙස් සේවාව වන oDoc සේවාව වඩාත් පහසුවෙන් භාවිතා කිරීමට අවස්ථාව සැලසේ. මේ වනවිට ලොව පුරා පැතිරී ඇති COVID-19 වසංගතය නිසා මෙරට ජනතාවටද දැඩි දුෂ්කරතා වලට මුහුණ දීමට සිදුවී ඇත.

යුනියන් ඇෂුවරන්ස් සමාගමට Celent Model Insurer Awards 2020 හිදී ජාත්‍යන්තර සම්මානයක්

යුනියන් ඇෂුවරන්ස් සමාගම පසුගියදා ඇමරිකාවේ නිව් යෝර්ක් නුවර පැවති Celent Model Insurer Awards 2020 හිදී ජාත්‍යන්තර සම්මානයකින් පිදුම් ලැබීමට සමත් විය. මෙය ජාත්‍යන්තර රක්ෂණ සමාගම් අතර යුනියන් ඇෂුවරන්ස් සමාගම ඉහළට ඔසවා තබන අතරම ඩිජිටල් තාක්ෂණ භාවිතාවන් අතින් ශ්‍රී ලංකාවේ රක්ෂණ ක්ෂේත්‍රයේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කරන ජයග්‍රහණයක් ලෙස හැඳින්විය හැකි වේ. Oliver Wyman සමාගමේ එක් අංශයක්

යුනියන් ඇෂුවරන්ස් 2019 වසරේදී සතුටුදායක මූල්‍ය ප‍්‍රතිඵල වාර්තා කරයි

2019 වසර තුළදී සතුටුදායක මූල්‍ය ප‍්‍රතිඵල වාර්තා කරගැනීමට යුනියන් ඇෂුවරන්ස් සමාගම සමත් වී ඇත. එම වසරේ ක්ෂේත‍්‍රයට මුහුණදීමට සිදුවූ නොයෙක් අභියෝග හමුවේ පවා මෙලෙස තෘප්තිමත් මට්ටමේ ප‍්‍රතිඵල වාර්තා කිරීමට සමාගම හැකිවී තිබේ. සමාගමේ වාරික වල මුළු එකතුව (Gross Written Premiums) රු. බිලියන 11.6 ක් වූ අතර එය පෙර වසරට සාපේක්ෂව 4% ක වර්ධනයකි. වාර්ෂික ලෙස

යුනියන් ඇෂුවරන්ස් සමාගම COVID-19 උවදුරෙන්

තම රක්ෂිතයන්ට රැකවරණය ලබාදීමට පියවර ගනී යුනියන් ඇෂුවරන්ස් සමාගම තම රක්ෂණ හිමියන්ට COVID-19 කොරෝනා වයිරස වසංගත තත්ත්වය හමුවේ රැකවරණය ලබාදීමට නව පියවර රැසක් ගෙන තිබේ. මේ වනවිට ශ‍්‍රී ලංකා රජයේ හා සෞඛ්‍ය අමාත්‍යංශයේ නිර්දේශ අනුව බොහෝ දෙනෙකු තම ගමන් බිමන් සීමා කර ඇත. මෙවැනි තත්ත්වයක් හමුවේ පවා ගනුදෙනුකරුවන්ට දවසේ පැය විසි හතර පුරා 1330 අංකය

යුනියන් ඇෂුවරන්ස් නව මුහුණුවරකින් සවිමත් ගමනක් අරඹයි

ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රයේ සුවිශේෂී නව සංධිස්ථානයක් සනිටුහන් කරමින් නව ලාංඡනයක් සහ තේමා පාඨයක් එළි දක්වයි.   දශක 3කට අධික විශ්වසනීය ඉතිහාසයකට උරුමකම් කියන ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම පුද්ගලික ජීවිත රක්ෂණ සමාගම වන යුනියන් ඇෂුවරන්ස් පී එල් සී මෙරට රක්ෂණ වෙළෙඳපොල තුළ සුවිශේෂී නව අනන්‍යතාවක් එළි දැක්වීමට කටයුතු කොට ඇත. ඒ සඳහා නවතම ලාංඡනයක් සහ තේමා පාඨයක්

යුනියන් ඇෂුවරන්ස් COVID-19 මර්දන සටනට ශක්තිය ලබාදීමේ උත්සාහයන් තවදුරටත් පුළුල් කරයි

  යුනියන් ඇෂුවරන්ස් සමාගම, මේ වනවිට COVID-19 මර්දනය උදෙසා කැපවී සිටින සියලුම පාර්ශ්වයන්ට අත්වැලක් වීම සඳහා දරන උත්සාහය තවදුරටත් පුළුල් කිරීමට පියවර ගෙන තිබේ. ඒ අනුව මෙම ගෝලීය මට්ටමේ අර්බුදය නිසා පැනනැගී ඇති සෞඛ්‍ය, ආර්ථික හා සමාජයීය බලපෑම අවම කිරීමට දායක වීම සඳහා වැඩසටහන් රැසක් සැලසුම් කර ඇති බව එම සමාගම පසුගියදා නිවේදනය කළේ ය.

News Tumbnail

යුනියන් ඇෂුවරන්ස් විසින් ‘යුනියන් ලයිෆ් ස්ටයිල් බෝනස්’ එළිදක්වනු ලැබේ – ඔබේ ජීවිත රක්ෂණය සමඟ ඔබේ ජීවන රටාව භුක්ති විඳීමට හොඳම ක්‍රමය

2020 ජනවාරි 17 කොළඹ: යුනියන් ඇෂුවරන්ස් (UA) විසින් ශ්‍රී ලාංකිකයින්ට ආරක්ෂාව සහ සුරක්ෂිත අනාගතයක් සපයන නව්‍ය ජීවිත රක්‍ෂණ විසඳුම් ලබා දී ඇත. 2020 වර්ෂය උපරිම ලෙස භුක්ති විඳීමට පවත්නා සහ විභව යුනියන් ඇෂුවරන්ස් රක්ෂණ ඔප්පු හිමියන්ගේ අභිලාෂයන් තවදුරටත් සපුරාලමින් යූනියන් ඇෂුවරන්ස් විසින් ‘යුනියන් ලයිෆ්ස්ටයිල් බෝනස්’ ව්‍යාපාරය දියත් කර ඇති අතර එය ඔබේ හෙට දවස ගැන