යූනියන් ඇෂුවරන්ස් සමාගමේ පුරෝගාමී මෙහෙවර වෙනුවෙන් තවත් ජාත්‍යන්තර සම්මාන 4 ක්
මෙරට රක්ෂණ ක්ෂේත්රයේ පුරෝගාමියෙකු වන යූනියන් ඇෂුවරන්ස් සමාගම, තවත් ජාත්‍යන්තර සම්මාන 4 කින් පිදුම් ලැබීමට පසුගියදා සමත් විය. නවෝත්පාදනයේ සහ ඩිජිටල්කරණයේ විශිෂ්ටත්වය වෙනුවෙන් ‘Global Business Magazine’ විසින් මෙම සම්මාන යූනියන් ඇෂුවරන්ස් වෙත පිරිනමන ලදි. ලොව ක්ෂේත්‍ර රැසක පරිවර්තනයන් හා නවෝත්පාදනයන් සිදුකිරීමට පෙරමුණ ගන්නා සමාගම් හා ආයතන ඇගයීමට ලක්කිරීමේ අරමුණින් Global Business Magazine විසින් මෙම සම්මාන