Preloader images
Preloader icon

ළමා සංවර්ධන මධ්‍යස්ථාන වල සිටින දරුවන්ගේ මාර්ගගත (Online) අධ්‍යාපනය සඳහා යූනියන් ඇෂුවරන්ස් සිසුමග+ මගින් අත්වැලක්

යූනියන් ඇෂුවරන්ස් සිසුමග+ මගින් දිවයින පුරා පිහිටි ළමා සංවර්ධන මධ්‍යස්ථාන වල සිටින සෑම දරුවෙකුගේම අධ්‍යාපනයේ අවශ්‍යතාවය ඉටුකිරීම වෙනුවෙන් මාර්ගගත (Online) අධ්‍යාපන ක්‍රියාවලිය සඳහා පහසුකම් වැඩි දියුණු කිරීමට අත්වැලක් වෙමින් සිටියි. මේ අනුව යූනියන් ඇෂුවරන්ස් සමග අත්වැල් බැඳගනිමින් තවත් සමාගම් 7ක් එක්ව දිවයින පුරා දරුවන් 10,632 ක් සිටින ළමා සංවර්ධන මධ්‍යස්ථාන 397ක් සඳහා ටැබ් යන්ත්‍ර (Tablets)

යුනියන් ඇෂුවරන්ස් විසින් COVID-19 ප්‍රතිකාර සඳහා අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ ලබා දෙයි

COVID-19 වසංගතයට එරෙහිව සටන් කිරීමේදී රෝගීන් බහුලව සිටින රෝහල්වල ප්‍රතිකාර කටයුතුවල ගුණාත්මකභාවය ඉහළ නැංවීමේ හා රෝගය තුරන් කිරීමේ මෙහෙයුමට මුලපිරුමක් ලෙස යුනියන් ඇෂුවරන්ස් විසින් දැඩි අවශ්‍යතා ඇති රජයේ රෝහල් හතරකට අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ ලබා දෙන ලදී. ශ්‍රී ලංකාව තුල මේ වන විට COVID-19 වසංගතය හේතුවෙන් 257,225 කට අධික අසාදිතයින් හා COVID-19 මරණ 3,030 කට අධික

යුනියන් ඇෂුවරන්ස් සහ සිනමන් හොටෙල්ස් ඇන්ඩ් රිසෝර්ට්ස් එක්වී ගංවතුරෙන් විපතට පත් 3,000 කට වැඩි පිරිසකට පිසූ ආහාර පරිත්‍යාග කරයි

යුනියන් ඇෂුවරන්ස් සහ සිනමන් හොටෙල්ස් ඇන්ඩ් රිසෝර්ට්ස් එක්වී, ගංවතුරෙන් විපතට පත් 3,000 කට වැඩි පිරිසක් අතර පිසූ ආහාර බෙදාදීමට පසුගියදා කටයුතු කළේ ය. සිනමන් හොටෙල්ස් ඇන්ඩ් රිසෝර්ට්ස් සමාගම ක්‍රියාත්මක කර ඇති ‘Meals that Heal’ ප්‍රජා සත්කාර වැඩසටහන යටතේ මෙය සිදුකරන ලදි. ශ්‍රී ලංකාව වසංගත රෝග තත්ත්වයකට මුහුණ පා සිටින මේ අවස්ථාවේදී, පසුගිය දින කිහිපය තුළ

CSR

මහජන සේවය සඳහා වන පනිවිඩ ක්‍රියාවලිය

යුනියන් ඇෂුවරන්ස් සමාගම සහ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය එක්වී, COVID-19 රෝගයෙන් ආරක්ෂා වීම සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනක් ආරම්භ කර තිබේ. මූලික වශයෙන් ඩිජිටල් මාධ්‍ය ඔස්සේ ක්‍රියාත්මක කරනු ලබන මෙම වැඩසටහන මගින්, මුහුණු ආවරණ භාවිතා කිරීමට අමතරව ඒවා ගබඩා කර තැබීම සහ ඉවත දැමීම සම්බන්ධ මාර්ගෝපදේශ වැනි, සාමාන්‍යයෙන් පොදු ජනතාව අතර අවබෝධය

new inner image
CSR

තැලසීමියාව සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ හා පරීක්ෂා කිරීමේ වැඩසටහන්

තැලසීමියාව යනු විශේෂයෙන් ශ්‍රී ලංකාවේ වයඹ ප්‍රදේශය ඇතුළුව දිවයින පුරා පැතිරී පවතින සහජ රෝග තත්ත්වයකි. රුධිරගත රෝග තත්ත්වයක් වන මෙය පාලනය කිරීම සඳහා දීපව්‍යාප්තව වැඩසටහන් සංවිධානය කිරීමට යුනියන් ඇෂුවරන්ස් සමාගම කටයුතු කර ඇත. මෙම වැඩසටහන් දිවයින පුරා ක්‍රියාත්මක කිරීම සඳහා කුරුණෑගල පිහිටි ජාතික තැලසීමියා මධ්‍යස්ථානය වෙතින් සහ Hemal’s Adolescent & Adult Thalassemia Care මධ්‍යස්ථානය වෙතින්

new inner image
CSR

දියවැඩියාව සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ සහ පරීක්ෂා කිරීමේ වැඩසටහන්

ශ්‍රී ලංකාවේ ජනතාවට බලපා ඇති බරපතළ සෞඛ්‍ය ගැටලුවක් වන දියවැඩියාව සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සඳහාද යුනියන් ඇෂුවරන්ස් සමාගම ප්‍රමුඛ අවධානයක් යොමුකර තිබේත. ඒ අනුව ජනතාව දැනුවත් කිරීම සහ කල්තබා දියවැඩියාව හඳුනා ගැනීමේ පරීක්ෂණ පැවැත්වීම සඳහා යුනියන් මනුෂ්‍යත්වය යටතේ විවිධ වැඩසටහන් සංවිධානය කර ඇත. මේවාද ප්‍රාදේශීය සෞඛ්‍ය අමාත්‍යාංශය සහ කොළඹ මහනගර සභාවේ ජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සමග

new inner image
CSR

ඩෙංගු පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන

මෑතකාලීනව ඩෙංගු රෝගය ශ්‍රී ලංකාව තුළ බෙහෙවින් ව්‍යාප්ත වූ නිසා එය රටේ මූලික සෞඛ්‍ය ප්‍රශ්නයක් බවට පත්වී තිබේ. මීට පිළියමක් වශයෙන් ප්‍රාදේශීය සෞඛ්‍ය අමාත්‍යංශය සහ කොළඹ මහනගර සභාවේ ජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සමග එක්වී ඩෙංගු සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාවට නංවන ලදි. මේ ආකාරයට ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් වලට අමතරව, දරුවන්ගේ චර්යාවන් වෙනස් කිරීමේ වැදගත් කම

new inner image
CSR

යුනියන් මනුෂ්‍යත්වයේ ආරම්භය

යුනියන් ඇෂුවරන්ස් සමාගමේ ආයතනික ප්‍රජා සත්කාර සන්නාමය වන ‘යුනියන් මනුෂ්‍යත්වය’ ආරම්භ වූයේ තැලසීමියාව, දියවැඩියාව සහ ඩෙංගු යන රෝග සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ උත්සාහයන්ගේ ඉදිරි පියවරක් වශයෙනි. ‘යුනියන් මනුෂ්‍යත්වය – දැනුවත්, සුවපත්, යහපත් හෙටක්’ යන තේමාව යටතේ එම වැඩසටහන ක්‍රියාත්මක වේ. To Get Latest CSR Updates: අපගේ ආයතනික ප්‍රජා සත්කාර පිළිබඳ නවතම තොරතුරු Instagram වෙත පිවිසී