Preloader images
Preloader icon

යුනියන් ඇෂුවරන්ස් රක්ෂණ ක්ෂේත්‍රයේ සැබෑ වෙනසකට මුලපුරමින් Clicklife හඳුන්වා දෙයි

කොළඹ, බදාදා දෙසැම්බර් 16, 2020: ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයට අයත් සමාගමක් වන යුනියන් ඇෂුවරන්ස් පසුගියදා Clicklife නමින් සුවිශේෂී විසඳුමක් හඳුන්වා දීමට කටයුතු කළේය. මෙමගින් ගනුදෙනුකරුවන්ට ඩිජිටල් තාක්ෂණය භාවිතා කරමින්, සුරක්ෂිත ලෙස, ඉක්මනින් හා පහසුවෙන් පරිපූර්ණ රක්ෂණ විසඳුම් හිමිකර ගැනීමට අවස්ථාව ලැබේ. “Clicklife හඳුන්වා දීම යනු ශ්‍රී ලාංකිකයන්ගේ සිහින සැබෑ කරමින්, වර්තමාන ජීවන රටාවන් හා යථාර්ථයන්ට

යුනියන් ඇෂුවරන්ස් සමාගමෙන් COVID-19 ආවරණයක්

යුනියන් ඇෂුවරන්ස් සමාගම, මේ දුෂ්කර කාලපරිච්ඡේදය තුළ සිය රක්ෂණ හිමියන්ට සුවිශේෂී සහනයක් සැලසීමේ අරමුණින් COVID-19 ආවරණයක් හඳුන්වා දී තිබේ. මෙරට විශාලතම රක්ෂණ සමාගම් අතරින් එකක් වන යුනියන් ඇෂුවරන්ස් සමාගම, තම ප්‍රතිඥාව වන ‘ඔබේ ජීවිතය, අපේ ශක්තිය’ යන්න නැවත වරක් තහවුරු කරමින්, මේ අනපේක්ෂිත දුෂ්කරතා හමුවේ ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතාවන් මැනවින් හඳුනාගෙන, එම අවශ්‍යතාවන් සපුරාලීමේ පියවරක් වශයෙන් මෙම

යුනියන් ඇෂුවරන්ස් oDoc සමග එක්වී රක්ෂණ හිමියන්ට නොමිලේ සෞඛ්‍ය සේවා පිරිනමයි

යුනියන් ඇෂුවරන්ස් සමාගම, මේ වන විට පවතින වසංගත රෝග තත්ත්වය හමුවේ, රට පුරා විසිරී සිටින තම රක්ෂණ හිමියන්ට සෞඛ්‍ය සේවා සැපයීම සඳහා oDoc සේවාව සමග අත්වැල් බැඳගැනීමට පසුගියදා කටයුතු කළේ ය. COVID-19 රෝගයේ ව්‍යාප්තිය දෙස බලන විට හොඳින් පැහැදිලි වන කරුණක් වන්නේ, ලෝකය කෙතරම් අන්තර්-සම්බන්ධතා සහිත ස්ථානයක්ද යන්නයි. මෙම තත්ත්වය යටතේ, සියලුම දෙනාගේ ආරක්ෂාව තහවුරු

යුනියන් ඇෂුවරන්ස් සමාගම COVID-19 පිළිබඳව දැනුවත් කිරීමේ ‘ආරක්ෂාවේ වගකීම ඉටුකරමු’ වැඩසටහන දායක වෙයි

සෞඛ්‍ය අමාත්‍යාංශය, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ ‘ඉටුකම’ එක්ව ආරම්භ කරන ලද, COVID-19 රෝගය සහ ඉන් ආරක්ෂා වන ආකාරය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම ඉලක්ක කරගත් ‘ආරක්ෂාවේ වගකීම ඉටුකරමු’ වැඩසටහනට දායක වීමට තමන්ට අවස්ථාව ලැබුණු බවත්, එය තමන් ලද ගෞරවයක් බවත් යුනියන් ඇෂුවරන්ස් සමාගම නිවේදනය කරයි. COVID-19 රෝගය පිළිබඳව ජනතාව දැනුවත් කරමින්, එහි පැතිරීම පාලනය කර,

යුනියන් ඇෂුවරන්ස් සමාගමෙන් නේෂන්ස් ට්‍රස්ට් බැංකුවට සමූහ ජීවිත රක්ෂණ විසඳුම්

යුනියන් ඇෂුවරන්ස් සමාගම, නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ ‘නේෂන්ස් මැක්ස් බෝනස්’ ඉතුරුම් ගිණුම් හිමියන් වෙනුවෙන් පරිපූර්ණ සමූහ ජීවිත රක්ෂණ විසඳුමක් හඳුන්වා දීම සඳහා එම බැංකුව සමග විශේෂ හවුල්කාරීත්වයකට එළඹීමට පසුගියදා කටයුතු කළේ ය. නේෂන්ස් මැක්ස් බෝනස් ගිණුම් හිමියන්ගේ අවශ්‍යතා අනුව සැලසුම් කරගත හැකි මෙම ජීවිත රක්ෂණ විසඳුම මගින් එම ගිණුම් හිමියන්ට අගය එකතු කළ ප්‍රතිලාභ රාශියක්ද හිමි

යුනියන් ඇෂුවරන්ස් නව පරපුරේ ගනුදෙනුකරුවන්ට සමීප වීමට දරන උත්සාහය ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික සඟරාවක ඇගයීමට ලක්වෙයි

යුනියන් ඇෂුවරන්ස් සමාගම පසුගියදා මෙරට ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික සඟරාවක් වන Echelon හි විශේෂ ඇගයීමකට ලක්විය. COVID-19 අභියෝගයට සාර්ථක ලෙස මුහුණදීම සඳහා ගත් පියවර මෙන්ම, තම ගනුදෙනුකරුවන්ට වඩාත් සමීප වීම සඳහා ජීවිත රක්ෂණ සේවාවන් පෙරළිකාරී ලෙස ඩිජිටල්කරණය කිරීම වෙනුවෙන් මෙම ඇගයීම පිරිනමා තිබේ. මීට මාස කිහිපයකට පෙර යුනියන් ඇෂුවරන්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී තනතුර භාරගත් ජූඩ්

යුනියන් ඇෂුවරන්ස් සමාගම 2020 ‘ඉන්ෂුවරන්ස් ඒෂියා’ සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටතම දේශීය ජීවිත රක්ෂණ සමාගම ලෙස නම්කෙරේ

යුනියන් ඇෂුවරන්ස් සමාගම 2020 ‘ඉන්ෂුවරන්ස් ඒෂියා’ සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටතම දේශීය ජීවිත රක්ෂණ සමාගම ලෙස නම්කෙරේ වසරේ විශිෂ්ටතම නව ජීවිත රක්ෂණ සැලසුම සහ විශිෂ්ටතම ඩිජිටල් රක්ෂණ වැඩසටහන වෙනුවෙන්ද සම්මාන දිනයි යුනියන් ඇෂුවරන්ස් සමාගම පසුගියදා පැවති 2020 ‘ඉන්ෂුවරන්ස් ඒෂියා’ සම්මාන උළෙලේදී (Insurance Asia Awards) සම්මාන 3 කින් පිදුම් ලැබීමට සමත් විය. ඒ අනුව, ශ්‍රී ලංකාවට ගෞරවයක්

යූනියන් ඇෂුවරන්ස් සිය නවතම ‘සිසුමග+’ අධ්‍යාපනික සුරක්ෂා සැලසුම හඳුන්වා දෙයි

ප‍්‍රමුඛ පෙළේ ජීවිත රක්ෂණය පිළිබඳ විසඳුම් ලබා දෙන විශේෂඥ සමාගමක් වන යූනියන් ඇෂුවරන්ස් කුඩා අවධියේ සිට විශ්වවිද්‍යාලය දක්වා අඛණ්ඩව අධ්‍යාපනය හැදෑරීම සහතික කිරීම සඳහා ‘සිසුමග+’ නමින් විශේෂයෙන් නිර්මාණය කළ අද්විතීය අධ්‍යාපනික සුරක්ෂා සැලසුමක් හඳුන්වා දී ඇත. ‘සිසුමග+’ යනු තම දරුවාගේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය හෝ ඕනෑම තෘතීයික අධ්‍යාපන කටයුතුවලට යන වියදම් කළමනාකරණය කිරීමට කැමති දෙමාපියන්ට අත්වැලක් සපයන

යුනියන් ඇෂුවරන්ස් වෙතින් ‘සිසුමග+’

දරුවන් වෙනුවෙන් අධ්‍යාපන සුරක්ෂා සැලසුමක් 2020 ජූලි 16, කොළඹ: යුනියන් ඇෂුවරන්ස් සමාගම සිය නවතම සැලසුම වන ‘සිසුමග+’ හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය. රැකවරණය මූලික කරගත් අධ්‍යාපන සැලසුමක් වන මෙය දෙමාපියන්ට තම දරුවන්ගේ උසස් අධ්‍යාපන කටයුතු සඳහා යන වියදම් කළමනාකරණය කරගැනීමට අත්වැලක් වෙයි. නිසැක ප‍්‍රතිලාභ වලට අමතරව, තම අවශ්‍යතාවන් අනුව විශේෂයෙන් සකස් කරගත හැකි අමතර

යුනියන් ඇෂුවරන්ස් වෙතින් සියලූම රක්ෂණ හිමියන්ට නොමිලේ COVID-19 ජීවිත රක්ෂණාවරණයක්

යුනියන් ඇෂුවරන්ස් සමාගම මේ වනවිට තම වර්තමාන හා අනාගත රක්ෂණ හිමියන්සි යලූම දෙනා වෙනුවෙන් නොමිලේ COVID-19 ජීවිත රක්ෂණාවරණයක් හඳුන්වා දීමට පියවර ගෙන තිබේ. ඒ අනුව, දැනටමත් ලබාගෙන ඇති හෝ ඉදිරියේදී ලබාගන්නා රක්ෂණ ආවරණ වල වටිනාකමට සමානව, එක් රක්ෂණ හිමියෙකුට රුපියල්මි ලියනයක් දක්වා මෙම ආවරණය හිමිවනු ඇත. මෙම විශේෂ ආවරණය මාසිකවවිශ්ලේෂණයට ලක්වීමට නියමිත ය. යුනියන් ඇෂුවරන්ස්