යුනියන් ඇෂුවරන්ස් සමාගම ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම පාරිභෝගික සේවා සම්පාදකයා ලෙස නම්කෙරේ
යුනියන් ඇෂුවරන්ස් සමාගම International Finance සම්මාන උළෙලේදී 2021 වසරේ ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම පාරිභෝගික සේවා සම්පාදකයා ලෙස නම්කර තිබේ. පාරිභෝගිකයන්ගේ අවශ්‍යතා සපුරාලන තරගකාරී සේවාවන් සැපයීම සම්බන්ධයෙන්, සමාගම් රැසක් සමීක්ෂණයට ලක්කිරීමෙන් අනතුරුව මෙම සම්මානය යුනියන් ඇෂුවරන්ස් වෙත පිරිනමා ඇත. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් යුනියන් ඇෂුවරන්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ජූඩ් ගෝම්ස් මහතා මෙසේ පැවසී ය. “පාරිභෝගික කේන්ද්‍රීය