යූනියන් ඇෂුවරන්ස් ‘Circle of Excellence’ පෙරටත් වඩා දැවැන්ත වැඩසටහනක් ලෙස නැවතත්
ශ්‍රී ලංකාවේ රක්ෂණ ක්ෂේත්රයේ සුවිශේෂීම බැංකු රක්ෂණ සේවා සම්මාන උළෙල ලෙස සැලකෙන යූනියන් ඇෂුවරන්ස් ‘Circle of Excellence’ යළි දියත් කර තිබේ. මෙවර එම සම්මාන උළෙල පෙරටත් වඩා දැවැන්ත වැඩසටහනක් ලෙස පැවැත්වීමටත්, වැඩි වටිනාකමකින් යුත් ත්‍යාග පිරිනැමීමටත් සංවිධායකවරුන් කටයුතු යොදා ඇත. ඉහළම තලයේ දක්ෂතා පෙන්නුම් කරන රක්ෂණ සම්බන්ධතා නිලධාරීන්, ප්‍රාදේශීය කළමනාකරුවන් සහ කලාපීය කළමනාකරුවන් ඇගයීමට ලක්කිරීම