ජීවිත රක්ෂණය – හෙට දවසේ අභියෝග හමුවේ විශ්වාසනීය අත්වැලක්
ජීවිත රක්ෂණය යනු කෙනෙකුගේ මූල්‍ය සැලසුම් වල අනිවාර්ය අංගයක් විය යුතු දෙයකි. එය දීර්ඝකාලීනව, පුළුල් පරාසයක පැතිරුණු ප්රතිලාභ පිරිනමන ආයෝජනයක් වීම ඊට ප්‍රධානතම හේතුවයි. මෙය කවුරුත් පාහේ වඩාත්ම ඵලදායී ආයෝජන ක්‍රම සම්බන්ධයෙන් උනන්දු වන කාලයකි. මේ මොහොතේ අප වටහාගත යුතු එක් වැදගත් කරුණක් නම්, අපගේ නිරෝගී බව අන් සියල්ලට වඩා වැදගත් වන බවයි. එම නිසා