Add new feedback

Is Insurance Hard To Understand?

Not With Us...

ආයෝජනය යුනියන් සුපර් ඉන්වෙස්ටර්

යුනියන් සුපර් ඉන්වෙස්ටර්

  1. මේ දක්වා ඔබ ඉතිරි කරගත් මුදල් ප්‍රමාණය ගැන ඔබ සෑහීමකට පත්වෙනවාද?
    ඔව්/නැත
  2. දැනට ඔබ ඉතිරි කරන මුදල් ප්‍රමාණය අනුව තව අවුරුදු 10 කින් ඔබ ඉතිරි කරන මුදල් ප්‍රමාණය ගැන ඔබට සැහීමකට පත්වීමට හැකිවේවිද?
    ඔව්/නැත
  3. වසර 5 ක කාලයක් පමණක් මුදල් ඉතිරි කර, වසර 30 ක් පුරා ප්‍රතිලාභ ලැබිය හැකි ආයෝජන සැලසුමක් ගැන ඔබ සිතුවාද?
    ඔව්/නැත

ඉහත ප්‍රශ්න තුනටම ඔබේ පිළිතුර ‘ඔව්’ නම් ඔබ සුපිරි ආයෝජකයෙකු හෙවත් ‘සුපර් ඉන්වෙස්ටර්’ කෙනෙකි.

ඔබේ පිළිතුර ‘නැත’ යන්න නම් අදම යුනියන් සුපර් ඉන්වෙස්ටර් රක්ෂණ සැලසුමක ආයෝජනය කරන්න..



වාර්ෂික ලාභාංශ ප්‍රතිශතය හා ප්‍රගතිය

Year Average Market Interest Rate* Minimum Dividend Rate Guaranteed for the Year** Declared Dividend Rate**
2008 10.80 12.0 13.0
2009 10.61 11.5 13.5
2010 6.89 11.5 14.5
2011 6.40 11.5 11.5
2012 8.67 8.0 11.5
2013 10.23 9.5 11.75
2014 6.69 8.0 11.5
2015 5.99 8.0 9.5

*Is calculated based on the Average Weighted Deposit Rate of commercial banks for the corresponding year (Source: Central Bank)

**By Union Assurance

The prudent investment strategies of Union Assurance life fund, has resulted in higher dividends being declared to the policyholders since 2007.

වැඩි විස්තර සඳහා කරුණාකර අපගේ යුනියන් ඇෂුවරන්ස් පෞද්ගලික මූල්‍ය උපදේශකවරයෙකු අමතන්න. නැතිනම් 011 2 990 990 අංකයෙන් සෘජුව අප හා සම්බන්ධ වන්න.
සැ.යු.: වැඩි විස්තර සඳහා රක්ෂණ සැලසුමට අදාළ වගන්ති හා කොන්දේසි බලන්න.