Add new feedback

Is Insurance Hard To Understand?

Not With Us...

විශ්‍රාම දිවිය යූනියන් පෙන්ෂන් ඇඞ්වාන්ටේජ්

යූනියන් පෙන්ෂන් ඇඞ්වාන්ටේජ්

යුනියන් ඇෂුවරන්ස් සමාගම ‘යුනියන් පෙන්ෂන් ඇඞ්වාන්ටේජ්’ (Union Pension Advantage) නමින් විශේෂ රක්ෂණ සැලසුමක් දියත් කිරීමට මෑතකදී කටයුතු කළේ ය. තම විශ‍්‍රාම දිවිය සතුටින් සහ සැහැල්ලූවෙන් ගත කිරීමට බලාපොරොත්තුවෙන් සිටින ඔබ සැමට, මෙම සුවිශේෂී විශ‍්‍රාම සැලසුම මනා පිටිවහලක් වනු නොඅනුමානය.

මේ වනවිට ශ‍්‍රී ලංකාව තුළ ජීවිත රක්ෂණ පිළිබඳව ඇති උනන්දුව ක‍්‍රමක‍්‍රමයෙන් ඉහළ යමින් පවතී. එවන් පසුබිමක් තුළ ගනුදෙනුකරුවන්ට ජීවිත රක්ෂණයේ වැදගත්කම තවදුරටත් අවබෝධ කරවීම සහ රක්ෂණ සේවා සඳහා ඔවුන් ආකර්ෂණය කරගැනීම සඳහා සම්ප‍්‍රදායික සීමාවන්ගෙන් ඔබ්බට ගිය විසඳුම් හඳුන්වා දීම අත්‍යවශ්‍ය බව යුනියන් ඇෂුවරන්ස් සමාගමේ අදහස වේ. යුනියන් පෙන්ෂන් ඇඞ්වාන්ටේජ් යනු එබඳු විසඳුම් හඳුන්වා දීමට සඳහා සමාගම දරන උත්සාහයේ තවත් වැදගත් පියවරකි.

Union Pension Advantage Registration Form


Name * :
Contact No*:
Your NIC* :
Location *:

වැඩි විස්තර සඳහා කරුණාකර අපගේ යුනියන් ඇෂුවරන්ස් පෞද්ගලික මූල්‍ය උපදේශකවරයෙකු අමතන්න. නැතිනම් 011 2 990 990 අංකයෙන් සෘජුව අප හා සම්බන්ධ වන්න.
සැ.යු.: වැඩි විස්තර සඳහා සැලසුමට අදාළ වගන්ති හා කොන්දේසි බලන්න.