Add new feedback

Is Insurance Hard To Understand?

Not With Us...

පුවත්

ඩෙංගු රෝගයේ සැලකිය යුතු වෙනසක් නැහැ; එහෙත් අසාමාන්‍ය තත්ත්වයන් ඇතිවිය හැකියි

ඩෙංගු රෝග රටාවේ බරපතළ වෙනසක් ඇතිවී ඇති ඇති බවට පැතිර යන ආරංචි පදනමකින් තොර අසත්‍ය ඒවා බව මීගමුව විශේෂිත ඩෙංගු ප‍්‍රතිකාර ඒකකය භාර වෛද්‍ය ලක්කුමාර් ප‍්‍රනාන්දු මහතා පැවසී ය. කෙසේ වුවද ඒ මහතා පැවසුවේ ඩෙංගු රෝගයේ අසාමාන්‍ය ප‍්‍රභේදයන් පැවතිය හැකි බවයි.