Add new feedback

Is Insurance Hard To Understand?

Not With Us...

පුවත්

යුනියන් ඇෂුවරන්ස්: මධ්‍ය වාර්ෂික සමුළුව 2016

යුනියන් ඇෂුවරන්ස් සමාගමේ 2016 මාධ්‍ය වාර්ෂික සමුළුව පසුගිය අගෝස්තු 08 වැනිදා කොළඹ ජයික් හිල්ටන් හෝටලයේදී පැවැත්විණි. මෙම අවස්ථාවට සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී තුමන්, ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයේ සාමාජිකයන්, කාර්ය මණ්ඩලය සහ අලෙවි බලකායේ සාමාජිකයන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.

වසරේ මුල් මාස හයේදී සමාගම තුළ විශිෂ්ටතම දක්ෂතා පෙන්නුම් කළ පුද්ගලයන් ඇගයීමට ලක්කිරීම මෙම සමුළුවේ අරමුණ විය.
ඡුායාරූප: Mid Year 1: විශිෂ්ටතම උපදේශක ලෙස ඇගයීමට ලක් වූ කැලූම් ජයසිංහ මහතා
Mid Year 2: කැලූම් ජයසිංහ මහතා ධනංජය අමරසිංහ (නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - අලෙවි හා බෙදාහැරීම්*, ඩර්ක් පෙරෙයිරා (අධ්‍යක්ෂ/ප‍්‍රධාන විධායක නිලධාරී* සහ රුක්මන් වීරරත්න (සාමාන්‍යාධිකාරී - අලෙවි හා බෙදාහැරීම්* යන මහත්වරුන් සමග
Mid Year 3: විශිෂ්ටතම කලාපය ලෙස Metro II කලාපය ඇගයීමට ලක්විය.