Add new feedback

Is Insurance Hard To Understand?

Not With Us...

Banner image
Array ( [0] => Array ( [0] => ඉන්වෙස්ට්මන්ට් ලින්ක්ඩ් [1] => [2] => [3] => [4] => [5] => ) [1] => Array ( [0] => සමාගම පිළිබඳව [1] => [2] => [3] => [4] => [5] => ) [2] => Array ( [0] => ප්‍රජා දායකත්වය [1] => [2] => [3] => [4] => [5] => ) [3] => Array ( [0] => නිතර අසන ප්‍රශ්න [1] => [2] => [3] => [4] => faqs [5] => ) [4] => Array ( [0] => රැකියා අවස්ථා [1] => [2] => [3] => [4] => careers [5] => ) [5] => Array ( [0] => පුවත් [1] => [2] => [3] => [4] => news [5] => ) [6] => Array ( [0] => විධායක කමිටුව [1] => [2] => [3] => [4] => [5] => ) [7] => Array ( [0] => Feedback [1] => [2] => [3] => [4] => [5] => ) [8] => Array ( [0] => Home Page [1] => [2] => [3] => [4] => home [5] => ) [9] => Array ( [0] => Pay Premiums [1] => [2] => [3] => [4] => [5] => ) [10] => Array ( [0] => Contact Us [1] => [2] => [3] => [4] => contact [5] => ) [11] => Array ( [0] => Employee Links [1] => [2] => [3] => [4] => [5] => ) [12] => Array ( [0] => branch-network [1] => [2] => [3] => [4] => branch-network [5] => ) [13] => Array ( [0] => Feed Back [1] => [2] => [3] => [4] => feed-back [5] => ) [14] => Array ( [0] => Testimonials [1] => [2] => [3] => [4] => [5] => ) [15] => Array ( [0] => search-results [1] => [2] => [3] => [4] => search-results [5] => ) [16] => Array ( [0] => Group Life [1] => A Type of insurance in which a group of persons are covered for various forms of benefit under one policy. Groups could be Employees in an organization, Members of a Group, Trade Unions or an employee's federation or an Affiliate groups - professionals (CIM, CIMA)

Why you need a Group Life Assurance?
  • To be a responsible corporate citizen
  • To motivate your employees
  • To attract best candidate as your employees
[2] => [3] => [4] => [5] => ) [17] => Array ( [0] => ආයෝජනය [1] => ආයෝජනයක් සිදුකිරීමේදී එය නැණවත් ලෙස සිදුකිරීම අත්‍යවශ්‍ය ය. එමෙන්ම ආයෝජනය කිරීම සඳහා නිවැරදි ආයෝජන සැලැස්මක් තෝරාගැනීමත් බෙහෙවින් වැදගත් වේ. ඔබේ හැකියාවන්ට හා අවශ්‍යතාවන්ට හොඳින්ම ගැළපෙන පරිදි සැකසූ විශිෂ්ට ආයෝජන විසඳුම් රැසක් යුනියන් ඇෂුවරන්ස් ඔබ වෙත ගෙන එයි. [2] => img1458276300.png [3] => 1 [4] => investment [5] => img2_1457676708.jpg ) [18] => Array ( [0] => රැකවරණය [1] => ජීවිතය ගැන අනාවැකි කියන්නට කිසිවෙකුටත් හැකියාවක් නොමැත. ඒ නිසා ජීවිතයේ අභියෝගවලට මුහුණදීම සඳහා රැකවරණයක් තිබීම වැදගත් ය. ඔබගේත් ඔබගේ ආදරණීයයන්ගේත් රැකවරණය වෙනුවෙන් හොඳින්ම ගැළපෙන විසඳුම් පිරිනැමීමට යුනියන් ඇෂුවරන්ස් සූදානමින් සිටී. [2] => img1458276327.png [3] => 2 [4] => protection [5] => img2_1458108021.jpg ) [19] => Array ( [0] => විශ්‍රාම දිවිය [1] => ජීවිතයේ සැඳෑ සමය සතුටින් සුවයෙන් ගතකිරීම කාගේත් අපේක්ෂාවයි. විශ්‍රාම දිවිය එසේ සතුටින් ගතකිරීමට නම් ඔබ අද දවසේ සිටම ඒ සඳහා සැලසුම් කිරීම වැදගත් ය.

ඔබ සිහින දකින ඒ සාමාකාමී විශ්‍රාම දිවිය සැබෑවක් කර දෙන්නට යුනියන් ඇෂුවරන්ස් ඔබට අගනා විසඳුම් පෙළක් තිළිණ කරයි. [2] => img1458276346.png [3] => 3 [4] => retirement [5] => img2_1458108047.jpg ) [20] => Array ( [0] => අධ්‍යාපනය [1] => දරුවෙකු ලොකුමහත් වනවිට අනාගතය ගැන සිහින රාශියක් ඇයගේ/ඔහුගේ සිතේ මැවේ. ඒ සිහින සැබෑකරගත හැකි උසස්ම තත්ත්වයේ අධ්‍යාපනයක් ඇයට/ඔහුට ලබාදීම ඔබේ වගකීමයි. ඒ වෙනුවෙන් ඔබට අත්වැලක් වන්නට සැකසූ සුවිශේෂී විසඳුම් පෙළක් යුනියන් ඇෂුවරන්ස් ඔබට තිළිණ කරයි. [2] => img1458276367.png [3] => 4 [4] => education [5] => img2_1458108070.jpg ) [21] => Array ( [0] => සෞඛ්‍යය [1] => සාර්ථක ජීවිතයක් සඳහා නිරෝගී බව කෙතරම් වැදගත්ද යන්න අමුතුවෙන් කිව යුතු නොවේ. හිටිහැටියේම මතුවෙන රෝග දුක් නිසා ඇතිවන වියහියදම්ද සුළුපටු නැත. එවැනි අවස්ථාවලදී ඔබට අත්වැලක් වීම සඳහාම සැකසූ විසඳුම් පෙළක් යුනියන් ඇෂුවරන්ස් සමාගම සතු ය. [2] => img1458276380.png [3] => 5 [4] => health [5] => img2_1458108101.jpg ) [22] => Array ( [0] => Group Life [1] => A Type of insurance in which a group of persons are covered for various forms of benefit under one policy. Groups could be Employees in an organization, Members of a Group, Trade Unions or an employee's federation or an Affiliate groups - professionals (CIM, CIMA)

Why you need a Group Life Assurance?
  • To be a responsible corporate citizen
  • To motivate your employees
  • To attract best candidate as your employees
[2] => img1507113825.png [3] => 6 [4] => grouplife [5] => ) [level_one_name] => [title_en] => Insurance, Life insurance Sri Lanka | Union Assurance PLC [meta_keyword_en] => Life insurance,Jeewitha rakshana,Investment,Higher education,Medical insurance,Life quotation,Life advisor,Protection,Retirement Plan,Insurance company,Insurance Companies in Sri Lanka,Claim,Policy,Cover,Rakshana [meta_description_en] => Union Assurance is One of Sri Lanka’s largest life insurance providers that offers international standard wide range of tailor-made insurance products & services )

ආයෝජනය

ආයෝජනයක් සිදුකිරීමේදී එය නැණවත් ලෙස සිදුකිරීම අත්‍යවශ්‍ය ය. එමෙන්ම ආයෝජනය කිරීම සඳහා නිවැරදි ආයෝජන සැලැස්මක් තෝරාගැනීමත් බෙහෙවින් වැදගත් වේ. ඔබේ හැකියාවන්ට හා අවශ්‍යතාවන්ට හොඳින්ම...
වැඩිදුර කියවන්න >>>

රැකවරණය

ජීවිතය ගැන අනාවැකි කියන්නට කිසිවෙකුටත් හැකියාවක් නොමැත. ඒ නිසා ජීවිතයේ අභියෝගවලට මුහුණදීම සඳහා රැකවරණයක් තිබීම වැදගත් ය. ඔබගේත් ඔබගේ ආදරණීයයන්ගේත් රැකවරණය වෙනුවෙන් හොඳින්ම ගැළපෙන...
වැඩිදුර කියවන්න >>>

විශ්‍රාම දිවිය

ජීවිතයේ සැඳෑ සමය සතුටින් සුවයෙන් ගතකිරීම කාගේත් අපේක්ෂාවයි. විශ්‍රාම දිවිය එසේ සතුටින් ගතකිරීමට නම් ඔබ අද දවසේ සිටම ඒ සඳහා සැලසුම් කිරීම වැදගත් ය....
වැඩිදුර කියවන්න >>>

අධ්‍යාපනය

දරුවෙකු ලොකුමහත් වනවිට අනාගතය ගැන සිහින රාශියක් ඇයගේ/ඔහුගේ සිතේ මැවේ. ඒ සිහින සැබෑකරගත හැකි උසස්ම තත්ත්වයේ අධ්‍යාපනයක් ඇයට/ඔහුට ලබාදීම ඔබේ වගකීමයි. ඒ වෙනුවෙන් ඔබට...
වැඩිදුර කියවන්න >>>

සෞඛ්‍යය

සාර්ථක ජීවිතයක් සඳහා නිරෝගී බව කෙතරම් වැදගත්ද යන්න අමුතුවෙන් කිව යුතු නොවේ. හිටිහැටියේම මතුවෙන රෝග දුක් නිසා ඇතිවන වියහියදම්ද සුළුපටු නැත. එවැනි අවස්ථාවලදී ඔබට...
වැඩිදුර කියවන්න >>>

Group Life

A Type of insurance in which a group of persons are covered for various forms of benefit under one policy. Groups could be Employees in an...
වැඩිදුර කියවන්න >>>

ආයෝජනය

ආයෝජනයක් සිදුකිරීමේදී එය නැණවත් ලෙස සිදුකිරීම අත්‍යවශ්‍ය ය. එමෙන්ම ආයෝජනය කිරීම සඳහා නිවැරදි ආයෝජන සැලැස්මක් තෝරාගැනීමත් බෙහෙවින් වැදගත් වේ. ඔබේ හැකියාවන්ට හා අවශ්‍යතාවන්ට හොඳින්ම ගැළපෙන පරිදි සැකසූ විශිෂ්ට ආයෝජන විසඳුම් රැසක් යුනියන් ඇෂුවරන්ස් ඔබ වෙත ගෙන එයි. Read More >>>

රැකවරණය

ජීවිතය ගැන අනාවැකි කියන්නට කිසිවෙකුටත් හැකියාවක් නොමැත. ඒ නිසා ජීවිතයේ අභියෝගවලට මුහුණදීම සඳහා රැකවරණයක් තිබීම වැදගත් ය. ඔබගේත් ඔබගේ ආදරණීයයන්ගේත් රැකවරණය වෙනුවෙන් හොඳින්ම ගැළපෙන විසඳුම් පිරිනැමීමට යුනියන් ඇෂුවරන්ස් සූදානමින් සිටී. Read More >>>

විශ්‍රාම දිවිය

ජීවිතයේ සැඳෑ සමය සතුටින් සුවයෙන් ගතකිරීම කාගේත් අපේක්ෂාවයි. විශ්‍රාම දිවිය එසේ සතුටින් ගතකිරීමට නම් ඔබ අද දවසේ සිටම ඒ සඳහා සැලසුම් කිරීම වැදගත් ය.

ඔබ සිහින දකින ඒ සාමාකාමී විශ්‍රාම දිවිය සැබෑවක් කර දෙන්නට යුනියන් ඇෂුවරන්ස් ඔබට අගනා විසඳුම් පෙළක් තිළිණ කරයි. Read More >>>

අධ්‍යාපනය

දරුවෙකු ලොකුමහත් වනවිට අනාගතය ගැන සිහින රාශියක් ඇයගේ/ඔහුගේ සිතේ මැවේ. ඒ සිහින සැබෑකරගත හැකි උසස්ම තත්ත්වයේ අධ්‍යාපනයක් ඇයට/ඔහුට ලබාදීම ඔබේ වගකීමයි. ඒ වෙනුවෙන් ඔබට අත්වැලක් වන්නට සැකසූ සුවිශේෂී විසඳුම් පෙළක් යුනියන් ඇෂුවරන්ස් ඔබට තිළිණ කරයි. Read More >>>

සෞඛ්‍යය

සාර්ථක ජීවිතයක් සඳහා නිරෝගී බව කෙතරම් වැදගත්ද යන්න අමුතුවෙන් කිව යුතු නොවේ. හිටිහැටියේම මතුවෙන රෝග දුක් නිසා ඇතිවන වියහියදම්ද සුළුපටු නැත. එවැනි අවස්ථාවලදී ඔබට අත්වැලක් වීම සඳහාම සැකසූ විසඳුම් පෙළක් යුනියන් ඇෂුවරන්ස් සමාගම සතු ය. Read More >>>

Group Life

A Type of insurance in which a group of persons are covered for various forms of benefit under one policy. Groups could be Employees in an organization, Members of a Group, Trade Unions or an employee's federation or an Affiliate groups - professionals (CIM, CIMA)

Why you need a Group Life Assurance?

  • To be a responsible corporate citizen
  • To motivate your employees
  • To attract best candidate as your employees
Read More >>>

සමාගම පිළිබඳව

යුනියන් ඇෂුවරන්ස්

යුනියන් ඇෂුවරන්ස් යනු ශ්‍රී ලංකාවේ විශාලතම රක්ෂණ සමාගම් අතරින් එකකි. උද්යෝගීමත් වෘත්තිකයන් කණ්ඩායමක්, ශක්තිමත් ප්‍රාග්ධන පදනමක් සහ ලොව ඉහළම ශ්‍රේණියේ ප්‍රතිරක්ෂණ සමාගම් සමග ඇතිකරගත් ප්‍රතිරක්ෂණ හවුල්කාරීත්වයන් සමගින් පාරිභෝගිකයන්ගේ අවශ්‍යතා අනුව විශේෂයෙන් සකස් කරන ලද, පුළුල්

Read More >>

පුවත්

යුනියන් ඇෂුවරන්ස්

news image

යුනියන් ඇෂුවරන්ස් වෙතින් ‘යුනියන් ලයිෆ්ස්ටයිල් බෝනස්’ රක්ෂණයේ රැකවරණය සමග ජීවිතයේ සතුට අත්විඳින්න

2020 ජනවාරි 17, කොළඹ: යුනියන් ඇෂුවරන්ස් සමාගම ‘යුනියන් ලයිෆ්ස්ටයිල් බෝනස්’ නමින් සුවිශේෂී ප්‍රවර්ධන වැඩසටහනක් ආරම්භ කිරීමට පසුගියදා කටයුතු කළේ ය.

Read More >>
news image

යුනියන් ඇෂුවරන්ස් සමාගම ලක් රැකියා හරසර සම්මාන උළෙලේදී සම්මාන දෙකකින් පිදුම් ලබයි

ශ්‍රී ලංකාවේ විශාලතම රක්ෂණ සමාගම් අතරින් එකක් වන යුනියන් ඇෂුවරන්ස් සමාගම පසුගියදා පැවති 2019 ලක් රැකියා හරසර සම්මාන උළෙලේදී සම්මාන

Read More >>
news image

යුනියන් ඇෂුවරන්ස් යළිත් රනින් බබළයි

යුනියන් ඇෂුවරන්ස් සමාගම මෑතකදී පැවති 2019 ජාතික ව්‍යාපාර විශිෂ්ටත්ව සම්මාන උළෙලේදී (National Business Excellence Awards - NBEA) රක්ෂණ ක්ෂේත්‍රය සඳහා

Read More >>
news image

යුනියන් ඇෂුවරන්ස් වැල්ලවත්ත කලාපීය කාර්යාලයට නව මුහුණුවරක්

පාරිභෝගිකයන්ට වැඩි පහසුවක් සැලසීමේ අරමුණ ඇතිව සිය වැල්ලවත්ත කලාපීය කාර්යාලය නව මුහුණුවරකින් යුතුව විවෘත කිරීමට යුනියන් ඇෂුවරන්ස් සමාගම පසුගිය ඔක්තෝබර්

Read More >>
news image

යුනියන් ඇෂුවරන්ස් 2019 වාර්ෂික වාර්තා සම්මාන (Annual Report Awards ) උළෙලේදී රක්ෂණ කාණ්ඩයේ ඉහළම සම්මානයෙන් පිදුම් ලබයි

යුනියන් ඇෂුවරන්ස් සමාගම 2019 වාර්ෂික වාර්තා සම්මාන (Annual Report Awards) උළෙලේදී රක්ෂණ කාණ්ඩයේ ඉහළම සම්මානය හිමිකර ගැනීමට පසුගියදා සමත් විය.

Read More >>
news image

යුනියන් ඇෂුවරන්ස් සමාගමට නව ප්‍රධාන විධායක නිලධාරීවරයෙක්

මෙරට විශාලතම ජීවිත රක්ෂණ සමාගමක් වන යුනියන් ඇෂුවරන්ස් සමාගමේ නව ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස ජූඞ් ගෝමස් මහතා පත්කර තිබේ. ඒ

Read More >>
news image

යුනියන් ඇෂුවරන්ස් ‘Banca Mastermind’ ප්‍රශ්න විචාරාත්මක තරගාවලිය අතිසාර්ථකයි

යුනියන් ඇෂුවරන්ස් සමාගමේ බැංකු රක්ෂණ අංශය සංවිධානය කළ ‘Banca Mastermind’ අන්තර් කලාප ප්‍රශ්න විචාරාත්මක තරගාවලිය පසුගිය ඔක්තෝබර් 11 දින තලවතුගොඩ

Read More >>
news image

යුනියන් ඇෂුවරන්ස් ගිරිඋල්ල ශාඛාව නව ස්ථානයක විවෘත කෙරේ

යුනියන් ඇෂුවරන්ස් සමාගමේ ගිරිඋල්ල ශාඛාව නව ස්ථානයක විවෘත කිරීම 2019 නොවැම්බර් 08 වනදා සිදුකෙරිණි. ප්‍රදේශයේ ගනුදෙනුකරුවන්ට වඩාත් විශිෂ්ට සේවාවක් ලබාදිය

Read More >>
news image

ACCA තිරසාරත්ව සම්මාන උළෙලේදී යුනියන් ඇෂුවරන්ස් වෙත සුවිශේෂී ජයක්

2018 ACCA Sri Lanka තිරසාරත්ව වාර්තාකරණ සම්මාන උළෙලේ මූල්‍ය සේවා හා රක්ෂණ කාණ්ඩයේ ජයග්‍රහණය හිමිකරගැනීමට යුනියන් ඇෂුවරන්ස් සමාගම සමත් විය.

Read More >>
news image

යුනියන් ඇෂුවරන්ස් උසස් අධ්‍යාපන ප්‍රවර්ධන වැඩසටහන දිවයින පුරා

යුනියන් ඇෂුවරන්ස් උසස් අධ්‍යාපන ප්‍රවර්ධන වැඩසටහන මේ වනවිට සාර්ථක ලෙස දිවයින පුරා ක්‍රියාත්මක වෙමින් පවතී. දශක තුනකට අධික කාලයක් පුරා

Read More >>
news image

යුනියන් ඇෂුවරන්ස් 2018 වාර්ෂික සම්මාන උළෙල තායිලන්තයේ බැංකොක් නුවරදී පැවැත්වේ.

යුනියන් ඇෂුවරන්ස් සමාගමේ 2018 වාර්ෂික සම්මාන උළෙල මෙවර තායිලන්තයේ බැංකොක් නුවරදී පවත්වන ලදි. එම සමාගම සිය වාර්ෂික සම්මාන උළෙල විදේශ

Read More >>
news image

යුනියන් ඇෂුවරන්ස් තිරසාර වර්ධනයක් වෙනුවෙන් ඉදිරියටම

2019 වසරේ පළමු කාර්තුව සඳහා රු. බිලියන 2.5 ක GWP අගයක් වාර්තා කරගැනීමට යුනියන් ඇෂුවරන්ස් සමත් විය. මෙය පසුගිය වසරට

Read More >>
news image

යුනියන් ඇෂුවරන්ස් ගාල්ල ප්‍රාදේශීය කාර්යාලයට නව මුහුණුවරක්

පාරිභෝගිකයන්ට වැඩි පහසුවක් සැලසීමේ අරමුණ ඇතිව සිය ගාල්ල ප්‍රාදේශීය කාර්යාලය නව මුහුණුවරකින් යුතුව විවෘත කිරීමට යුනියන් ඇෂුවරන්ස් සමාගම පසුගිය මාර්තු

Read More >>
news image

යුනියන් ඇෂුවරන්ස් සමාගම 2018 වසරේදී යහපත් මූල්‍ය ක්‍රියාකාරීත්වයක් පෙන්නුම් කිරීමට සමත් වෙයි

යුනියන් ඇෂුවරන්ස් සමාගම, පසුගිය වසරේ අභියෝගාත්මක පසුබිමක් මැද පවා GWP අගය අතින් 11% ක වර්ධනයක් අත්පත් කරගැනීමට සමත් වී සිටී.

Read More >>
news image

යුනියන් ඇෂුවරන්ස් බකමූණ ප්‍රාදේශීය කාර්යාලයට නව මුහුණුවරක්

පාරිභෝගිකයන්ට වැඩි පහසුවක් සැලසීමේ අරමුණ ඇතිව සිය බකමූණ ප්‍රාදේශීය කාර්යාලය නව මුහුණුවරකින් යුතුව විවෘත කිරීමට යුනියන් ඇෂුවරන්ස් සමාගම පසුගිය පෙබරවාරි

Read More >>

Customer Testimonials

Read All >>

යුනියන් ඇෂුවරන්ස් වාරික ගෙවන්න

පිවිසුම