Add new feedback

Is Insurance Hard To Understand?

Not With Us...

විස්තර සමාගම පිළිබඳව:

සමාගම පිළිබඳව:

යුනියන් ඇෂුවරන්ස් යනු ශ්‍රී ලංකාවේ විශාලතම රක්ෂණ සමාගම් අතරින් එකකි. උද්යෝගීමත් වෘත්තිකයන් කණ්ඩායමක්, ශක්තිමත් ප්‍රාග්ධන පදනමක් සහ ලොව ඉහළම ශ්‍රේණියේ ප්‍රතිරක්ෂණ සමාගම් සමග ඇතිකරගත් ප්‍රතිරක්ෂණ හවුල්කාරීත්වයන් සමගින් පාරිභෝගිකයන්ගේ අවශ්‍යතා අනුව විශේෂයෙන් සකස් කරන ලද, පුළුල් පරාසයක පැතිරුණු, ජාත්‍යන්තර තලයේ ජීවිත රක්ෂණ විසඳුම් හා සේවාවන් පිරිනැමීමට සමාගම කටයුතු කරයි.

මේ ඉලක්කය යථාර්ථයක් බවට පත්කරගැනීම සඳහා අපි වෙනස්වන පාරිභෝගික අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි අපගේ සේවාවන් නිරන්තරයෙන් වැඩිදියුණු කිරීමට කටයුතු කරන්නෙමු.

යුනියන් ඇෂුවරන්ස් සන්නාමයේ පදනම වන්නේ ‘විශ්වාසය’ නැමති පොරොන්දුවයි. අප කරන සෑම ගනුදෙනුවකදීම ‘විනිවිදභාවය’ ආරක්ෂා කරගනිමින්, පාරිභෝගිකයන්ට ‘උපරිම පහසුව’ සලසමින්, අපගේ සියලුම පාර්ශ්වකරුවන් සමග ‘ගෞරවණීයත්වයෙන්’ කටයුතු කරමින් ඒ පොරොන්දුව ඉටුකිරීමට අපි කැපවන්නෙමු.
 

  • සමාගම් ලියාපදිංචි අංකය : PQ 12
  • බදු හැඳුනුම්පත් අංකය (TIN) : 134001372
  • වැට් ලියාපදිංචි අංකය : 1340013727000

ලේකම්වරු හා රෙජිස්ට්‍රාර්වරු

කීල්ස් කන්සල්ටන්ස් ලිමිටඩ්,
130 ග්ලේනී වීදිය
කොළඹ 02




විගණකවරු

කේ.පී.එම්.ජී. ෆෝඩ්‍ රෝඩ්ස්, තෝන්ටන් සහ සමාගම (වරලත් ගණකාධිකාරිවරු)
32A, ශ්‍රීමත් මොහොමඩ් මාකන් මාකර් මාවත, කොළඹ 03.




උපදේශක ආයුගණකවරුන්

විවේක් ජලන් මහතා
ටවර්ස් වොට්සන් ඉන්ඩියා පුද්. සමාගම
උපදේශක ආයුගණකවරුන්
ටවර්ස් වොට්සන් ඉන්ඩියා පුද්. සමාගම
යුනිටෙක් බිස්නස් පාක්
B කුලුන, දෙවැනි මහල
සවුත් සිටි 1, 41 කොටස
ගුරගොන් 122002, හර්යානා
ඉන්දියාව




නීතිඥවරුන්

නීති දෙපාර්තමේන්තුව,
ජීන් කීල්ස් හෝල්ඩින්ස් පීඑල්සී,
117, සර් චිත්තම්පලම් ඒ ගාඩිනර් මාවත,
කොළඹ 02




බැංකුකරුවන්

  • ලංකා බැංකුව
  • සිටි බැංකුව
  • කොමර්ෂල් බැංකුව
  • DFCC වර්ධන බැංකුව
  • හැටන් නැෂනල් බැංකුව
  • හොංකොං ඇන්ඩ් ෂැංහයි බැංකුව
  • නේෂන්ස් ට්‍රස්ට් බැංකුව
  • ජාතික ඉතිරි කිරීමේ බැංකුව
  • මහජන බැංකුව
  • සම්පත් බැංකුව
  • ස්ටෑන්ඩර්ඩ් චාර්ටර්ඩ් බැංකුව
  • සෙලාන් බැංකුව




ප්‍රතිරක්ෂණ මණ්ඩලය

  • ARIG
  • Asia Capital Reinsurance Group Pte Ltd
  • Asian Re
  • General Insurance Corporation of India
  • Hannover Re
  • Korean Re
  • Lloyds
  • Malaysian Re
  • Mapfre
  • Munich Reinsurance Company
  • National Insurance Trust Fund
  • SCOR Reinsurance Asia Pacific Pte Ltd
  • Sirius Reinsurance
  • Swiss Reinsurance Company Ltd
  • Toa Reinsurance Company Ltd
  • TRUST Re


යුනියන් ඇෂුවරන්ස් ශාඛා ජාලය