Add new feedback

Is Insurance Hard To Understand?

Not With Us...

testimonials

W.H.U.I De Silva

රක්ෂණ සැලසුමක සැබෑ වටිනාකම මතුවන්නේ එය නවීන ලෝකයේ අවශ්ය තාවන්ට සහ ජීවන රටාවන්ට ගැළපෙන සැලසුමක් වූ විටයි. යුනියන් ඇෂුවරන්ස් සමාගම කවදත් ඒ ආකාරයට අපේ ජීවන රටාවන්ට හොඳින්ම ගැළපෙන රක්ෂණ සැලසුම් හඳුන්වා දුන් සමාගමක් විදිහට හඳුන්වා දෙන්නට පුළුවන්. මේ හේතුව නිසා රටේ බොහෝ දෙනෙක් යුනියන් ඇෂුවරන්ස් ගැන විශ්වාසය තබා තිබෙනවා. මමත් ඒ බොහෝ දෙනා අතරින් කෙනෙක් බව කියන්නේ ආඩම්බරයෙන්...”

Panadura

2016-04-10

W.T.D. Ganegama

මම යුනියන් ඇෂුවරන්ස් සමාගමේ කැමතිම ලක්ෂණය තමයි සුහද බව. සමාගමේ රක්ෂණ උපදේශකවරුන්, අනෙකුත් නිලධාරීන්, ඇමතුම් මධ්යසස්ථානයේ කාර්ය මණ්ඩලය ඇතුළු කවුරුත් අපට අවශ්යන වෙලාවල්වලදී කිසිම පැකිළීමක් නැතිව උදවු කරනවා. අපේ අවශ්යයතාව ඉටු කරගන්නට අපට හරියට මගපෙන්වනවා. ඒ අවශ්යැතාව ඉටු වෙනතුරු ඒ ගැන සොයාබලනවා. අපි හැමවිටම යුනියන් ඇෂුවරන්ස්ම තෝරාගන්නේ ඒ නිසයි. යුනියන් ඇෂුවරන්ස් කවදාවත් අපේ විශ්වාසය කඩකරන්නේ නැහැ...”

Moratuwa

2016-04-10

K. Wickneshara

ලෝකයේ අනෙක් දේවල් වගේම රක්ෂණ සේවාවත් කාලයත් සමග වෙනස් වීම අවශ්යයයි. අද වනවිට යුනියන් ඇෂුවරන්ස් සමාගම හුදෙක් රක්ෂණයේ සීමාවෙන් ඔබ්බට ගොස් ආයෝජනයක ලක්ෂණ තිබෙන සුවිශේෂී සැලසුම් ක්ර මත් හඳුන්වා දෙන්නට කටයුතු කර තිබෙනවා. මෙය දුරදිග බලා ගත් ඉතා හොඳ තීරණයක්. යුනියන් ඇෂුවරන්ස් වෙත ආකර්ෂණය වෙන පිරිස වසරින් වසර ඉහළ යන්නේ ඒ නිසයි. මෙය සමස්තයක් ලෙස රටේ රක්ෂණ ක්ෂේත්රෂයේම දියුණුව උදෙසා ලබාදෙන විශිෂ්ට දායකත්වයක් ලෙස මම දකිනවා...”

Mattakkuliya

2016-04-10