ගණනය කරමු

අපි හැමෝම රැකියාවෙන් ඉවත් වෙලා විශ්‍රාම යන දවසක් පැමිණෙනවා. මාසික ආදායමක් නොමැතිව ඔබේ ජීවිතයේ ඊළඟ අදියරට ඔබ මුහුණ දෙන්නේ කෙසේද?
ඔබ ඇත්තටම සූදානම්ද?
අපගේ Retirement Calculator ය භාවිත කර ඔබගේ විශ්‍රාම ඉලක්ක වෙත ළඟා විය හැකි මාර්ගයට යොමුවන්න!

(උද්ධමනය ගැන ඔබ නොසිතන්න, ඔබ අද විශ්‍රාම ගන්නේ නම් ඔබට අද අවශ්‍ය අගය ඇතුළත් කරන්න)
(ඔබේ වෙනත් අනාගත ඉලක්ක සඳහා ඔබ සතුව ඇති ඉතුරුම් මෙහිදී ඇතුළත් නොකරන්න)

විශ්‍රාම යාමේදී ඔබට කොපමණ අරමුදලක් අවශ්‍ය වන්නේ දැයි ගණනය කිරීමට ක්ලික් කරන්න.

ඔබ විශ්‍රාම යන විට රුපියල් 000,000 ක මාසික ආදායමක් අපේක්ෂා කළා. මෙම ආදායමට සැබෑ උද්ධමනය ගැළපු පසු වටිනාකම රුපියල් 000,000 ක් වේ!

ඔබට මෙම මාසික ආදායම ලබා ගැනීමට නම්, ඔබ විශ්‍රාම යන දිනය වන විට රුපියල් 00,000,000 ක අරමුදලක් ගොඩනගා ගත යුතුය!

මෙම අරමුදල ඉතිරිකිරීම සඳහා, ඔබ අද සිට මාසිකව රුපියල් 00,000 ක් ඉතිරි කිරීමට අවශ්‍ය වනු ඇත.

6% ක උද්ධමන අනුපාතයක් සහ 8% ක ඉතුරුම් අනුපාතයක් උපකල්පනය කරමින් මෙම පිළිතුරු ඉදිරිපත් කරන ලදී.

Terms and conditions apply