Blog it and WIN!

ඔබේ නිර්මාණ ඉදිරිපත් කර වටිනා තෑගි දිනාගන්න!
සැප්තැම්බර් යනු ජීවිත රක්ෂණ පිළිබඳව දැනුවත් කිරීමේ මාසයයි. ‘ජීවිත රක්ෂණයේ වැදගත්කම’ පිළිබඳව නිර්මාණාත්මක ඇසකින් දකින්නට ඔබට හැකි නම්, රු. 180,000/- ක් දක්වා තෑගි දිනාගන්නට ඔබට හැකියාව තිබෙනවා. ඔබ කළ යුත්තේ ඔබ කැමති භාෂාවකින් රචනාවක්, කෙටි කතාවක් හෝ කවියක් නිර්මාණය කර, ඉදිරිපත් කිරීම පමණයි. වඩාත්ම නිර්මාණශීලී සහ හරවත්ම කරුණු ඇතුළත් නිර්මාණ වලට ත්‍යාග හිමි වෙනවා. ඔබත් දැන්ම මේ සුවිශේෂී තරගයට ඇතුළත් වන්න.

නියමයන් හා කොන්දේසි.

ඔබ අප්ලෝඩ් කිරීමට බලාපොරොත්තු වන්නේ කුමක්ද?

අප්ලෝඩ් කිරීම සඳහා Drag & dropහෝ browse කරන්න.