යූනියන් ඇෂුවරන්ස් සමාගමේ රක්ෂණ උපදේශක තනතුර යනු හුදෙක් රැකියාවක් පමණක් නොවේ. එය වෘත්තීය ජීවිතයේ ඉදිරි ගමනට වැදගත් වන අවස්ථා රාශියක් පිරිනමන සුවිශේෂී තනතුරකි. එමගින් ඔබට පෞද්ගලික වශයෙන් සැබැවින්ම තෘප්තියක් ගෙනෙන, මූල්‍යමය වශයෙන් බෙහෙවින් ඵලදායී රැකියා ජීවිතයක සතුට අත්විඳීමට හැකි වනු ඇත. ඔබගේ කැපවීම මත ඔබට සීමා මායිම් අතික්‍රමණය කරමින් සාර්ථකත්වයේ මාවතේ ඉදිරියටම ගමන් කිරීමට හැකියාව ලැබේ.
ඒ සුවිශේෂී ගමන් මග ඇරඹෙන්නේ මෙතැනිනි.
ඔබත් අදම අයදුම් කරන්න.යූනියන් ඇෂුවරන්ස් රක්ෂණ උපදේශකවරයෙකු යනු අරමුණක් වෙනුවෙන් කැපවුණු වෘත්තිකයෙකි. ගනුදෙනුකරුවන්ගේ සිහින සුරකින, ඔවුන්ගේ අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි සැකසූ රක්ෂණ විසඳුම් හා සේවාවන් රාශියක් යූනියන් ඇෂුවරන්ස් මේ වනවිට හඳුන්වා දී තිබේ.
ඔබත් අදම අයදුම් කරන්න.